ගාමන්ට් එකක් කරන එක ලාබ වැඩක්ද බන්?
මන් මේ සම්බන්දව මුකුත් දන්නේ නෑ මට දන්න අය මේ ගැන පැහැදිලි කරන්න. .
මුලසිට අගට විස්තර දැනගන්න තියෙනවනම් වටිනවා. .
but it depends on what you do with it. someone I know recently bought a machine to print stuff on cloths in high quality and he got a very profitable contract from a internationally reputed brand.Yes, It's Profitable if you able to afford Initial capital and if you have contacts to sell your items. Lankawe Sell karala nan wadi profit ekak Ganna baha, But ubata US,EU market ekata Daganna Puluwan nan Item ekakin 75% Profit ekak Ganna puluwan.
but it depends on what you do with it. someone I know recently bought a machine to print stuff on cloths in high quality and he got a very profitable contract from a internationally reputed brand.
සෑහෙන්න ලාභ බිස්නස් එකක්ගාමන්ට් එකක් කරන එක ලාබ වැඩක්ද බන්?
මන් මේ සම්බන්දව මුකුත් දන්නේ නෑ මට දන්න අය මේ ගැන පැහැදිලි කරන්න. .
මුලසිට අගට විස්තර දැනගන්න තියෙනවනම් වටිනවා. .



සෑහෙන්න ලාභ බිස්නස් එකක්
අපේ අයියා ගාමන්ට් එකක් කලා ගොඩක් කාලයක්... පස්සෙ කරන්න වෙලාවක් නැති නිසා යාලුවෙක්ට විකුණුවා
යාළුවා ඕර්ඩර්ස් නැතුව අලුතෙන් මැෂින් දාලා ෆෑන් දාලා වැඩ කරන අයට ඇඳුම් නිකම් දීලා අන්තිමට බංකොලොත් උනා
ගෙවල් දොරවල් විකුණලා දැන් කුළියට ඉන්නවා අපෙ අයියට බැන බැන![]()

අයියා වෙන කෙනෙක්ට විකුණන්න ගියේGarment business eka hemotama karanna bae ban![]()

සෑහෙන්න ලාභ බිස්නස් එකක්
අපේ අයියා ගාමන්ට් එකක් කලා ගොඩක් කාලයක්... පස්සෙ කරන්න වෙලාවක් නැති නිසා යාලුවෙක්ට විකුණුවා
යාළුවා ඕර්ඩර්ස් නැතුව අලුතෙන් මැෂින් දාලා ෆෑන් දාලා වැඩ කරන අයට ඇඳුම් නිකම් දීලා අන්තිමට බංකොලොත් උනා
ගෙවල් දොරවල් විකුණලා දැන් කුළියට ඉන්නවා අපෙ අයියට බැන බැන![]()

Garment business eka hemotama karanna bae ban![]()

ලභයි මචං අපෙ රටට සල්ලි ගෙන දෙවෙනි සේවාව ඔය.
දැන් ජී පී එස් ප්ලස් එකත් දෙන්න යනවළු .
උත්සහ කරලා බලන්න කරන විදිය කියපන්කෝ. .
නිලවශයෙන් දුන්නයි කියලා ත්‍රේඩ් එකක දැක්කා. . ඒකත් දැක්ක නිසා තමයි මේ ගැන හොයලා බලන්නේ. .
මන්ලග ගාමන්ට් එකක් කරන්න පුලුවන් ගැලපෙන තැනක් තියෙනවා. . එක තට්ටුවක මැශින් 20ක් විතර දාගත්තැකි. .
Machan Thanak Tibbata Madi , Thanak Juki Machine kiyanne Hoya ganna puluwan lesi ewa. Amaruma Dewal thamai Clients la Alla ganna eka and Kello tikak Set karan Digatama Tiyagena Inna eka. Mokada Podi Podi ewata MAS,Brandix wage ewala HR Management ekka Compete karanna ba. So Business eka Patan ganna Kalin Clients la tikak Hoyan inna one and Kello tikakuth hoya ganna one.Plan ekakakuth one. Naththan Ubata Adum mahala Ubatama Adinna wenne. Adum tika Mahala Wikunnanna Clients la hoyanna epa. Therumak na. Ekko ubata podi profit ekakata denna wei, Naththan Loss pita wikunanna wei.
නිලවශයෙන් දුන්නයි කියලා ත්‍රේඩ් එකක දැක්කා. . ඒකත් දැක්ක නිසා තමයි මේ ගැන හොයලා බලන්නේ. .
මන්ලග ගාමන්ට් එකක් කරන්න පුලුවන් ගැලපෙන තැනක් තියෙනවා. . එක තට්ටුවක මැශින් 20ක් විතර දාගත්තැකි. .
දන්නවනම් මැශින් ගන්න විදිය රෙදි තෝරගන්න ගන්න විදිය පඩි ගෙවන විදිය ඉදලා ඕඩර්ස් අරන් බඩු විකුනන තැනට වෙනකන් සරලව කියලා දෙන්නකෝ. .
මන් මුකුත් නොදන්න විශයක් ඒ නිසා මුල මැද අග හරියටම දැනගන්න ඕනා. .
මේ පිලිබද විස්තර ලබදෙන ආයතන තියෙනවද?
මන් හිතන්නෙ ලොකු ගාමන්ට් වලින් ගොඩක් ඔර්ඩර්ස් අවුට්සොර්ස් කරනවා පොඩි පොඩි කම්පැණිස් වලට .
සබ් කන්ට්‍රැක්ටර් කෙනෙක් විදියට මුලින් පටන් ගන්න තියෙන්නෙ.
එහෙම නැත්තම් එක පාර මහාපරිමාණෙට යන්නෙ නැතුව වැඩියෙන් විකිණෙන ඇඳුම් වර්ග බලලා මැෂින් දෙක තුනකින් පටන් අරගෙන ඒ \ඇඳුම් කඩ වලට දාන එක.
වැඩියෙන්ම විකිණෙන්නෙ පොඩි එවුන්ටයි ගැණුන්ටයි තියෙන ඇඳුම් තමා
හොඳ ගාණක් හෙව්ව හැකි හැබැයි පොඩි කට්ටක් කන්න වෙනවා .
Oka hena Loku Industry ekak ban, Sub Categories sahenna tiyenawa
Mewagen thamai ithin igena ganna puluwan. Brandix eka thamai godak aya recommend karanne
http://www.brandix.com/brandix/brandix_college.php
http://www.textile-clothing.lk/sub_pgs/courses_certificate.html

මේ වැඩේ කරනවනම් මේ පිලිබද හොදටම දන්න කෙනෙක්ව හව්ල් කරන් කරන්න වෙයි වගේ නේ. .![]()
ඔව් අපෙ රටෙ හැටියට දන්න පළපුරුදු කෙනෙක්ගෙන්ම අහලා දැන ගන්න එක තමා නුවණට හුරු .



ඒ කියන්නේ ගාමන්ට් එකක් කරලා හොයනවට වඩා වෙන බිස්නස් එකකින් හොයන්න පුලුවන් වුනාද? වෙලාවක් නැතිවුනේ ඇයි?![]()

