මේ_සතාට_පිහිට_වෙන්න II
මේ_සතාට_පිහිට_වෙන්න -_II
http://www.elakiri.com/forum/showthread.php?t=1779949
කලින් ත්‍රෙඩ් එක ගොඩාක් දිග වැඩි නිසයි අළුතින් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවෙ. කලින් ත්‍රෙඩ් එකේ හිටපු ඔයාල හැමෝම දන්න විදිහට අපි වයිටිව ප්‍රතිකාර වලට යොමු කලා.. ත්‍රෙඩ් එක දාපු 50kg සහෝදරයගෙ ඉඳන් අකිල,අසේල ඇතුළු එලකිරියෙ හුඟ දෙනෙක් මේ වැඩේ පිටිපස්සෙන් ඉන්නව. වයිටිව රෝහලට ගෙනියපු ප්‍රවාහන ගාස්තු ගෙවන්න අසේල පොරොන්දු උණා.. එම්බාර්ක් එකෙන් ප්‍රතිකාර වලට යන වියදම් ඔක්කොම දරනවා..
වයිටි දැනට ඉන්නෙ පොල්ගස්ඕවිට බෙස්ට් කෙයාර් රෝහලේ. ඩොක්ටර් කියන විදිහට එයාට තියෙන්නෙ ස්කින් කැන්සර් එකක්. බයොප්සි රිපෝර්ට් එක එන්නෙ 25 වෙනිදා.. එතකං කීමෝ තෙරපි කරනවා.. සතාගෙ රෝහලේ නේවාසික ගාස්තු සහ කෑම වියදම් අපි දරන්න ඕනෙ. බෙස්ට් කෙයාර් එකට ගිහින් මුදල් ගෙවන්න බැරි ගොඩක් දෙනෙක් සල්ලි දාන්න එකවුන්ට් නම්බර් එකක් ඉල්ලල තිබ්බ.. ඒ විස්තර පහලින් සඳහන් කරනවා.. දවසක නේවාසික ගාස්තුව රු. 825.00. ඒ වෙනුවෙන් හැමෝම පුළුවන් විදිහට දායක වෙන්න. අපි ඔක්කොම එකතු වෙලා ඒ සතාට උපරිම සාධාරණයක් ඉටු කරන්න උත්සාහ කරමු. රිපෝර්ට්ස් බලල ඩොක්ටර් කොඩිකාර (ලංකාවෙ ඉන්න හොඳම වෙට් එයාලු) ගෙනියන්න අපි හිතන් ඉන්නවා.. ඒ හැම දේටම පුළුවන් විදිහට දායක වෙන්න..
Acount Number: 8180062288
Account Name: T.N.M.Pieris
Bank Name: Commercial Bank
Bank Branch: Maharagama

Last edited:

satha wenuwen denna..