නියගයට සුදානම් වෙමු

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    නියගයට සුදානම් වෙමු

    කවුරුත් දන්නවා ඇතිනේ දැන් ලග ලග නියගයක් එනවා කියල. සමහර විට එක පාරටම වැස්ස වැටිලා නියගය මග හැරෙන්නත් පුළුවන්. හැබැයි ඒකට තියන සම්භාවිතාව ඉතාම අඩුයි.

    zoktg.jpg

    දැන් දැන් ජලාශ ටිකත් හිදීගෙන යනවා. මේ පාර වී අස්වැන්නත් ඒ අනුව සෑහෙන්න අඩු වෙනවා. කොහොමත් මෙවර වී වගා කල ඉඩම් ප්‍රමාණයත් අඩුයි. එතකොට ජලය හා ආහාර යන සංරචක දෙකම අර්බුධයට ලක්වෙනවා. ඊට අමතරව අඛණ්ඩ විදුලිය සැපයීම වගේ කාරණාත් ගැටළුකාරී වෙනවා.
    ඉතින් අපි අදුරට බැන බැන ඉන්නේ නැතුව පොඩි හරි එළියක් හොයා ගන්න මේ ත්‍රෙඩ් එක පාවිච්චි කරමු.

    නියගයෙන් සිදුවන හානි අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග අපි මේ Thread එකෙන් කතා කරමුද ?
     
    Last edited:

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    හොද වැඩක් මචන්. මමත් මේ දවස්වල කුඹුරු, නියගයෙන් රැක ගන්න වතුර සපයන්න පුළුවන් අඩු වියදම් ක්‍රම ගැන හොයා බලනවා. Sprinkler සිස්ටම් එකක් ගැන තමා හිත හිත ඉන්නේ. ඒත් අඩු වියදමකින් කරගන්න එක තමා අවුල.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කවුරුත් දන්නවා ඇතිනේ දැන් ලග ලග නියගයක් එනවා කියල.

    අමුතුවෙන් පටන් ගන්න දෙයක් නෑ.දැන් කොයි කාලෙක ඉදලා පායනවද :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගස්,කැලෑ කපන එවුන්ගේ වල්ල කපන්න ඕනි මුලින්ම.
    ඊට පස්සේ සහල් අතිරික්තයක් තියෙනවා කියපු එකාගේ වල්ල කපන්න ඕනි.

    ඊට පස්සේ අපි පුලුවන් තරම් ප්‍රවේසමින් වතුර පාවිච්චි කරන්න ඕනි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොද වැඩක් මචන්. මමත් මේ දවස්වල කුඹුරු, නියගයෙන් රැක ගන්න වතුර සපයන්න පුළුවන් අඩු වියදම් ක්‍රම ගැන හොයා බලනවා. Sprinkler සිස්ටම් එකක් ගැන තමා හිත හිත ඉන්නේ. ඒත් අඩු වියදමකින් කරගන්න එක තමා අවුල.

    කුඹුරු කරද්දී අපේ මිනිස්සු ගොඩාක් ලොකු වැරදි කරනවා.ජලාශ වල ජල මට්ටම පහල යන්න ඒවත් බලපානවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගස්,කැලෑ කපන එවුන්ගේ වල්ල කපන්න ඕනි මුලින්ම.

    දැන් ගස් කපන්නේ නෑ බන්,නැවත පදිංචි කිරීම කරන්නේ
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    mage athdakima and tested 1 deyak thama lide wathura waashpa nowenn thiyaganna eka
    lindha hodata seal karanna podi thank thibbama athi huln wadinna.
    ape gedra karl thinne concreat lali dekak dala podi katak ekka giya pawilla kale mn lidat bassam dakka uda wathura bindhu thiynawa ewa ayem lidat watenne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,156
    31,903
    113
    mage athdakima and tested 1 deyak thama lide wathura waashpa nowenn thiyaganna eka
    lindha hodata seal karanna podi thank thibbama athi huln wadinna.
    ape gedra karl thinne concreat lali dekak dala podi katak ekka giya pawilla kale mn lidat bassam dakka uda wathura bindhu thiynawa ewa ayem lidat watenne

    වැහි කාලෙට ඕක ඇරපන් :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්ට අනුව,

    කොස් කොල,ක්‍රෝටන් කොල,කෝප්ප කොල ආහාරයට එකතු කරගන්න ඕනේ(නියගේ මුළු රටටම බලපාන නිසා,උඩරට පහත රට එළවළු වගාවනුත් පාළු වෙයි,එහෙම වුනොත් එළවළු වෙනුවට විකල්ප ඕවාලු,කන්න දෙයක් නැතිම වුනොත් )

    හාල් හිගයක් එනවා ෂුවර්,ඒ හින්දා බත්වලට විකල්පය විදියට බතල ගන්නලු.වතුර ඕනේත් නෑනේ බතලවලට.කිලෝ 10 හාල් කවරවලට පස් පුරෝලා බතල දඬු හිටවලා මාස 2න් අස්වැන්න ගන්න පුලුවන් කියලා උන් කියන්නේ.බත් කන ප්‍රමාණය අඩු කරලා,ඒ වෙනුවට වැඩිපුර එළවළු කන්නලු.