පිං සිද්ධ වෙනවා
Alaya Well-known member Sep 12, 2006 10,217 644 113 Jan 16, 2017 #1 පිං සිද්ධ වෙනවා Reactions: pradeeplk1025 and HiT_TrackeR
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,571 3,668 113 තොණ්ඩුලන්තය Jan 16, 2017 #2 හැබෑවට බොල ඒකත් ඇත්ත තමා... මේක දකිනකන් එහෙම එකක් ඔලූවට ආවේ නෑ....
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 16, 2017 #3 ඇත්තට අපිටනං ටැප් එක ඇරියා වතුර ගත්ත. සත්තුන්ට ලොකු ප්රශ්නයක් ඕක.
Dhanushka.N Well-known member Sep 15, 2007 5,590 3,044 113 40 කැන්ඩි... Jan 16, 2017 #4 LazyLizard said: ඇත්තට අපිටනං ටැප් එක ඇරියා වතුර ගත්ත. සත්තුන්ට ලොකු ප්රශ්නයක් ඕක. Click to expand...
LazyLizard said: ඇත්තට අපිටනං ටැප් එක ඇරියා වතුර ගත්ත. සත්තුන්ට ලොකු ප්රශ්නයක් ඕක. Click to expand...
Hasistranger Well-known member Oct 21, 2010 13,436 7,116 113 Western Province, SL my-journal-view.vercel.app Jan 16, 2017 #5 අනිවා මචන්.
P pradeeplk1025 Well-known member May 23, 2007 7,537 3,641 113 Jan 17, 2017 #9 අඩෝ ඕකක් හදන්න තඩි ලෑල්ලක් කැපුවා ටී අකුර වගේ එකක් හිටවලා ඒක උඩින් වතුර එකක් තියන්න හිතාගෙන. එතනින් ඒ වැඩේ නතර වුනා. ඉවරයක් කල්ලා දාන්න ඕන ඉක්මනටම වැඩේ. මතක් කිරීමට පිං. රෙප් +
අඩෝ ඕකක් හදන්න තඩි ලෑල්ලක් කැපුවා ටී අකුර වගේ එකක් හිටවලා ඒක උඩින් වතුර එකක් තියන්න හිතාගෙන. එතනින් ඒ වැඩේ නතර වුනා. ඉවරයක් කල්ලා දාන්න ඕන ඉක්මනටම වැඩේ. මතක් කිරීමට පිං. රෙප් +