දැනට වෙළඳපොලේ පවතින බොහොමයක් hard disk වල health එක බලාගැනීමට දොස්තරවරයකු සිටිනා බව ඔබ දන්නවාද ?
මේ දොස්තර තමයි
S.M.A.R.T (Self-Monitoring Analysis Reporting Technology)
මේ S.M.A.R.T වලට පුළුවන් ඔයාගේ hard disk එකේ තත්වය නිරීක්ෂණය කරලා අනාගතයේදී fail වීමේ අවදානමක් තියනවා නම් කලින් දැනුම් දෙන්න.
දැන් බලයි S.M.A.R.T hard disk විතරක් ඇයි කියලා. S.M.A.R.T hard disk වලට විතරක් එන්න හේතුව තමයි අපේ ඉතින් වටිනා data ගොඩක් තියනවනේ ඔය hard වල save කරලා. ඒවා එකපාර නැති උනොත් ඉතින් . . .
මේ ස්මාර්ට් hard disk එක වැඩ කරන හැම වෙලේම ඔයාගේ hard disk එකේ spin-up time එක, read write error ගැන, උෂ්ණත්වය, bad sector ප්‍රමාණය වගේ ගොඩක් දේවල් ගැන check කරනවා.
අපිට පුළුවන් අපේ hard disk එකේ තත්වය බලාගන්න windows command ප්‍රොම්ප්ට් එක හරහා මෙන්න මෙහෙම.
ඔයාට තවත් විස්තර බලාගන්න ඕනේ නම් free හෝ paid version software එකක් පාවිචිචි කරන්න වෙනවා මේ වගේ.
CrystalDiskInfo - http://crystalmark.info/software/CrystalDiskInfo/index-e.html