windows 10 pro අඩුවට

K.V.D

Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha


    original windows 10 version එකක සාමාන්‍ය වෙළඳපොලේ මිල Rs 20 000 විතර වෙනවනේ.
    ඒ උනාට අපිට පුළුවන් windows 10 OEM version එකක් Rs 1000 වගේ අඩු මුදලකට අරගන්න. :cool:

    635747347653350000_15311.jpg


    එතකොට මොකද්ද මේ OEM version කියන්නේ?

    OEM කියන්නේ original equipment manufacturer කියන එකට තමයි. එතකොට OEM product key කියන්නේ Microsoft එකෙන් computer නිෂ්පාදනය කරන සමාගම් වලට ලබාදෙන Microsoft product keys. Microsoft එකෙන් directly sell කරන keys වලට කියන්නේ retail keys කියලයි.

    දැන් බලමු මේ දෙකේ වෙනස. අපි OEM key එකක් අරගෙන ඇතිවෙන ප්‍රශ්න වලදී, Microsoft technical support එකෙන් අපිට උදව් හම්බ වෙන්නේ නම් නැ. මොකද අපි මේ key එක ලබාගත්තේ වෙනම සමාගමකින් හින්දා.

    ඒ කියන්නේ OEM key එක සමහර වෙලාවට විතරක් වැඩ කරනවා කියන එක නෙමෙයි. අපි product key එකක් activate කරදී අපේ computer එකේ hardware ID check වෙනවා. ඒවා Microsoft සමාගම ඒගොල්ලන්ගේ activation server වල save කරගන්නවලු.:baffled:
    හිතන්නකෝ අපි ලොකු hardware change එකක් කළා කියල අපේ computer එකේ. අන්න එතකොට සමහර වෙලාවට ඔය OEM key එක activate වෙන්නේ නැති වෙන්න පුළුවන්(පොඩි hardware change වලට නම් මුකුත් වෙන් නැ.මොකද මට එහෙම උනේ නැනේ :D ).
    අපි retail key එකක් ගත්තා නම් OS එක ගැන ප්‍රශ්න Microsoft එකත් එක්ක කතා කරලා විසදා ගන්න පුළුවන්. ඒ උනාට OEM key එකක් තියන අයට Microsoft එකෙන් මේ support එක හම්බ වෙන්නේ නැ.

    කොහොමද ගන්නේ කියල දැනගන්න ඕනේ අය PM එකක් දාගෙන යන්න(මම keys sell කරන්නේ නැ කියලත් කියන්න ඕනේ).
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    මම ගත්ත ebay එකෙන් 1300 යි. හොදට වැඩ