A\L Technology ඉගෙනගන්න පොත්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    A\L Technology ඉගෙනගන්න පොත්

    A\L Technology ඉගෙනගන්න පොත්

    මෙන්න මේ විෂයන් වලට පොත්

    1. ඉංජිනේරු තාක්ෂණවේදය
    2.
    තාක්ෂණවේදය සදහා විද්‍යාව


    technology කරපු එවුන් කියන්නකෝ මේ විෂය තනියෙන් ඉගෙනගන්න හොද පොත් මොනවද කියලා bookshop එකකින් ගන්න


    pastpapers ගන්න තැන් තියෙනවද ?
    Modal papers ගහපු පොත් තියෙනවද?
     
    Last edited:

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙනම පොත් ටිකක් නිකුත් කරලා තියෙනවා. ඒ පොත් ටික ගොඩක් හොඳයි. පාස්ට් පේප්ර්ස් ගැන නම් දන්නේ නෑ.
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙනම පොත් ටිකක් නිකුත් කරලා තියෙනවා. ඒ පොත් ටික ගොඩක් හොඳයි. පාස්ට් පේප්ර්ස් ගැන නම් දන්නේ නෑ.

    තැන්ක්ස් ++++

    එව්වට අමතරව වෙන අය ගහපු පොත් නැද්ද?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    A\L Technology ඉගෙනගන්න පොත්

    මෙන්න මේ විෂයන් වලට පොත්

    1. ඉංජිනේරු තාක්ෂණවේදය
    2.
    තාක්ෂණවේදය සදහා විද්‍යාව


    technology කරපු එවුන් කියන්නකෝ මේ විෂය තනියෙන් ඉගෙනගන්න හොද පොත් මොනවද කියලා bookshop එකකින් ගන්න


    pastpapers ගන්න තැන් තියෙනවද ?
    Modal papers ගහපු පොත් තියෙනවද?

    Tronic walata wadak wei nam meka balapan

    www.youtube.com/c/eislk
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. Engineering Technology
    2. Science for Technology
    3. ICT

    ICT නම් මොඩ්ල් පේපස්, පාස් පේපස් පොත් කඩේ තියනවා. හොයාගන්න බැරිනම් pm එකක් එවන්න.
     

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    මම කරද්දි ගොඩක් වැඩි දේවල් තිබුණේ නෑ ටෙක් වලටම කියලා...A/L Science පොත් වල තියෙනවා සමහර අවශ්‍ය පාඩම්..උදා:-යන්ත්‍ර විද්‍යාව,තාපගති විද්‍යාව,විද්යුතය හා චුම්බකත්ව වගේ දේවල්...