බිත්ති බදින්න ගඩොල් සහ බ්ලොක් ගල් වෙනුවට....?
ගෙවල් හදන්න ගොඩක් දෙනා ගඩොල් සහ බ්ලොක් ගල් පාවිච්චි කලාට ඒ වෙනුවට භාවිතාකල හැකි විකල්ප ලෙස eco bricks, blocks වෙනත් රටවල භාවිතා වෙනවා. අපේ රටේ මේවා කොහොම වෙයිද?
පහල link බලලා දන්න දේවල් හා අත්දැකීම් තියේ නම් දෙන්න. විශේෂයෙන්ම මිල, කල් පැවැත්ම, වාසි අවාසි වගේ දේවල් දාන්න
LINK මෙතනින්
Eco bricks1
Eco bricks2
concrete blocks