Internet එක Save කරන්න

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
උඹලා Internet එක Save කරන්නේ කොහොමද :nerd: නෑ නෑ උබලට ඉන්ටනෙට් එකේ හම්බ වෙන වැදගත් ආටිකල් සේව් කරන්නේ කොහොමද:rolleyes:

බුක් මාක් දාගන්නවද?





මේ තියෙන්නේ මගේ ක්‍රමේ. මම යූස් කරන්නේ .....

Microsoft OneNote
ඉස්සර යූස් කලේ EverNote:baffled::no: උන්ගේ ලොකු සීන් දැන්



එදිනෙදා හම්බ වෙන වැදගත් කියල හිතෙන හැමදේම ඉන්ඩෙක්ස් කරලා හදා ගන්නවා:rolleyes:



waBx6Xg.png

zEvOPGd.png



කෙටි සටහන් වලට පාවිච්චි කරන්නේ Google Keep
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    godak wadagathma dewal nam download karanawa,
    eeta tikak aduwen wadagath dewal bookmark karanawa :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,477
    16,270
    113
    bookmark දාගත්තට ඕවා බැලෙන්නේ නැහැ බන් මටනම්. පස්සේ ඩිලීට් කරනවා. එදාම බැලුවොත් මිසක් පසුවට තියාගන්නේ නැහැ :dull:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ තියෙන්නේ මගේ ක්‍රමේ. මම යූස් කරන්නේ .....

    Microsoft OneNote



    එදිනෙදා හම්බ වෙන වැදගත් කියල හිතෙන හැමදේම ඉන්ඩෙක්ස් කරලා හදා ගන්නවා:rolleyes:



    waBx6Xg.png

    zEvOPGd.png



    කෙටි සටහන් වලට පාවිච්චි කරන්නේ Google Keep
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    bookmark දාගත්තට ඕවා බැලෙන්නේ නැහැ බන් මටනම්. පස්සේ ඩිලීට් කරනවා. එදාම බැලුවොත් මිසක් පසුවට තියාගන්නේ නැහැ :dull:
    :yes::yes::yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Fire Fox

    Bookmarks - Bookmark this page/ Ctrl+D/Press Star
    File - Save Page As / Ctrl+S
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Evernote bn.. sabba sakalamanawa eke thiyenne ...
    Schedules, notes, screenshots, to do lists, notes wala pics.. , kiriye thread :rofl:
    anamm mnamm okkoma :dull:
     
    Last edited: