විජිත් රෝහණ විජේමුණියා රට පනී!
ජනපති මරන්න දත කෑ විජිත් රෝහණ විජේමුණියා රට පනී! (විශේෂ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 ජනවාරි මස 26 වනදා සිදුවන සෙනසුරු මාරුවට ප්‍රථම මරණයට පත්වන බවට අසත්‍ය ප්‍රචාරයක් කළ කුප්‍රකට ජෝතිෂ්‍යවේදීයෙකු යැයි කියාගන්නා විජිත් රෝහණ විජේමුණි නැමැති අයවලා තම ඉලක්ක වැරදුනු හෙයින් විදෙස් ගත වීමට සැලසුම් කරමින් සිටින බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
මීට සති කිහිපයකට ඉහතදී මොහු එක්තරා විදේශ තානාපති කාර්යාලයක් හරහා දේශපාලන රැකවරණ ඉල්ලා ඇති ඇතැයිද එය අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස තාවකාලිකව ඕස්ට්‍රේලියාවට පැනයාමට සැරසෙන බවද වාර්තාවේ.
මෙම ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මිය යන බව තමන් කලින් කිවුවද සෙනසුරු වක‍්‍ර වී ඇති නිසා එම මරණය ඔක්තොම්බර් 26 වන දින දක්වා කල් යන බව පවසමින් කුප්‍රකට විජිත් රෝහණ විජේමුණියා විසින් ඊයේ(18) දිනයේ තවත් කෙබරයක් ෆේස්බුක් මඟින් අන්තර්ජාලයට මුදා හැර තිබිණ.
අන්නේකයි අපේ හාමුදුරුවනේ අපි මුන්ට බයියෝ කියන්නේ