ඔබේ වටිනා මුදල් ඉතිරිකරගන්න !

dmas123

Member
Apr 14, 2016
190
4
0
දෙකම එක නම් ඇයි එකකට වැඩිපුර ගෙවන්නේ?


ඔන්න අද කට්ටියට රු.2000 විතර ඉතිරි කරල දෙනනයි මේ පොස්ට් එක දාන්න හිතුවේ.මෙක දාන්න කලින් මම ටිකක් බැළුව කට්ට්යගෙ උවමනාව කොහොමද කියලා.කීප දෙනෙක්ම pm කරල තිබුන නිසා ඔන්න හැමොටම බලා ගන්න ඔන්න දැම්ම.
මේක මොබිටෙල් කපල් පැකේජ් එක ගැන හොදද.ඔයාලා දැනට විවිධ තැන් සහ පුද්ගලයින් මේක රු.2500 හො 3000 අලෙවි කරන අතර ඒක ගෙදරට ගෙන්න ගන්න තව රු.300 වගේ වියදම් වෙනවා නමුත් ඇත්තෙන්ම මේවා මේ තරම් මුදලක් වෙන්නේ නැහැ මෙහි ඇත්තම වටිනාකම සිම් දෙක සදහා රු.200 ක් සහ නැවත ලබාගත හැකි රු.500 ඩිපොසිට් 2 එක්ක මේක රු.1200 මුදලකට slt වල තියෙන මොබිටෙල් ඔනම ශාකාවකින් මිලදී ගන්න පුළුවන්.ඒ වගේම ඔයාලගේ නමටම මේක දෙනවා.මගදී කිසිම disconnect වීමක් වෙන්නේ නැ.ඉතින් ඔයාලගේ වටිනා මුදල් කීයක් හරි ඉතිරි කර ගන්න් මෙක ගොඩක් වැදගත් වේවි.ඔන්න පහල තියෙනවා ලින්ක් එක එකට ගිහින් ඔයාලට ලගම මොබිටෙල් එක හොයාගෙන එතනට ගිහින් ගන්න.මමත් අරගෙන දැනට මාස දෙකකට ලගයි කිසි අවුලක් නෑ.එහෙනම් අපි ගියා.අනෙක් අයටත් බලන්න bump එකක් වත් දාගෙන යන්න.


https://www.slt.lk/sites/default/files/downloads/general_downloads/List of Mobitel outlets.pdf
 
Last edited: