කෝටියක් දහස් පෙතියා මල් වලින් රුවන්වැලිස

Ne@

Active member
  • Mar 11, 2011
    609
    81
    28
    කෝටියක් දහස් පෙතියා මල් වලින් රුවන්වැලිස

    2017 ජනවාරි මස 29 ඉරු දින සවස 4 ට කෝටියක් දහස් පෙතියා මල් වලින් රුවන්වැලිසෑ සමිඳුන් පිදීමේ මහා පිංකම පැවැත්වේ.

    29 දින මෙම පින්කමට පැමිණෙන අය වෙනුවෙන් දන්සැල් ලබාදීමට කැමති අය අපිට දැනුම් දෙන්න.

    දාස්පෙතියා මල් ලක්ෂ 10 ක් අක්කර 20 පමණ වගාකර එම මල් ලොව අසිදිසි මහා සැය වන රුවන්වැලිමහා සැ සමිදු හට පුජා කිරීමට සැරසෙන පින්කමින් පිං පුරවාගෙන ඔබත් කුසල් සිතින් අනුමොදන්ව සසර සැපවත් කරගන්නට තමන්ට
    හැකි අයුරින් උපකාර කරත්වා...........!

    29 දින මෙම පින්කමට පැමිණෙන අය වෙනුවෙන් දන්සැල් ලබාදීමට හෝ දන්සැල් වලට අවශ්‍ය ( හාල් ,පරිප්පු ,සොයා මීට්, බී ලූනු) , ද්‍රව්‍යමය ,ආධාර ලබාදීමට කැමති අය අපිට දැනුම් දෙන්න.

    තේරුවන් සරනයි ....!

    If you need any more information please contact me or chamindu
    0773 658 364 Jeewan
    0712756719- චමිදු
    Place : Godagama , Homagama

    Facebook page
    https://www.facebook.com/daaspethiyamal

    366177361c.jpg

    3661b66347.jpg

    3661c47155.jpg

    3662238e58.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    සින්දු දෙකක් හිතට ආවා

    ඉස්සෙල්ලම මේ සින්දුව හිතට ආවා

    මේ සසර දනව්වේ..... අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.....

    ඊට පස්සේ ආවේ දීපාල් සිල්වගේ සින්දුවක්.. කුනුහරප අහගන්න බැරි නිසා ඒක දාන්නේ නෑ
    :(:(:(
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රත්තරං;21160653 said:

    සින්දු දෙකක් හිතට ආවා

    ඉස්සෙල්ලම මේ සින්දුව හිතට ආවා

    මේ සසර දනව්වේ..... අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.....

    ඊට පස්සේ ආවේ දීපාල් සිල්වගේ සින්දුවක්.. කුනුහරප අහගන්න බැරි නිසා ඒක දාන්නේ නෑ
    :(:(:(

    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පන්සල් වත්තෙම මල් හැදුව නම් ඔය වගේ පරිසර විනාශයක් වෙන්නෙත් නෑ පන්සලටත් ලස්සනයි

    මල්??? මායිම් ගම්මාන වල නැගෙනහිර පැතිවල පන්සල් වල හාමුදුරුවරුන්ට වැසිකිලි පහසුකම්වත් නෑ. මඥ්ඥොක්කා අලයක් තම්බන් කාල පන්සල රැකගෙන ඉන්නේ. මෙහේ දායකයෝ වට කරන් ආතල් ගන්නවා.. ලොකුම නත්තල් ගහ හදනකොට උඩ පැන්න බෞද්දයෝ කෝ? දෙමෙල්ලු එලුවෝ කපද්දි උඩ පැන්න උන් කෝ??? මේච්චරයි අඩු සාසනේ රැකගන්න,. නිකන් බුද්දාගමත් විහිලුවක් කරනවා

    3661b66347.jpg
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,460
    1,418
    113
    No comment..... be sceptical in your thinking for the good of mankind without wasting resources on mythical things
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අනේද කියන්නේ. මුකුත් කියලත් බෑ. නොකියත් බැ
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එහෙම බැලුවොත් හැම ආගමකම තියෙන්නේ මිත්‍යාව තමා..

    ඔව් ඉතින් හැම ආගමකම තියෙන්නේ මිත්‍යාව තමයි. ඒක ඉතිනි ආයෙ අහන්න දෙයක් නෙමේ. :lol::lol::lol::lol:

    මොන විකාරද බන් මේ ලක්ෂයේ, දසලක්ෂයේ දැන් කෝටියේ මල් පූජා, පහන් පූජා :lol::lol::lol:

    පිස්සුද බන් මුන්ට.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙම බැලුවොත් හැම ආගමකම තියෙන්නේ මිත්‍යාව තමා..

    යකූ අට පිරිකර කියන්නේ මොකක්ද? කව්ද එක පාවිච්චි කරන්නේ? ඒකේ ප්‍රයෝජනේ මොකක්ද? පොඩ්ඩක් ඔලුවෙන් හිතපන් ඕක රුවන්වැලි සෑයටයි ජයශ්‍රී මාහා බෝදියටයි පූජා කලාම කාට මොකක් මොන හේතුවකටද ලැබෙන්නේ? මෙලොවටද පරලොවටද පූජා පඩු කඩේ මිදලාලිටද උබටද මටද සාසනේටද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රත්තරං;21160796 said:

    වෙනස් වෙලාද:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21160653 said:

    සින්දු දෙකක් හිතට ආවා

    ඉස්සෙල්ලම මේ සින්දුව හිතට ආවා

    මේ සසර දනව්වේ..... අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.....

    ඊට පස්සේ ආවේ දීපාල් සිල්වගේ සින්දුවක්.. කුනුහරප අහගන්න බැරි නිසා ඒක දාන්නේ නෑ
    :(:(:(

    :yes::yes::yes:
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    ඔය සල්ලි වලින් කන්න බොන්න නැති පවුලකට උදව් කරපන්කෝ.. කතෝලික, මුස්ලිම් උන්ට බනිනවා පැලෙන්න.. යකෝ උන් රං වැට වල් ගගහ කෝටි ගණන් මල් පූජ කර කර ආතල් ගන්නේ නෑ. පල්ලි වලින් මිනිස්සුන්ට උදව් කරනවා..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මිථ්‍යාවෙ ඉන්න අයට කොච්චර කිව්වත් තේරුමක් නෑ. මේ වගේ ඒව්ව තියනකොට වැල නොකැඩී යන්න උනත් මිනිස්සු ඇති තරම් ඉන්නව ලංකාවෙ. ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික මානසිකත්වය නැති කරන්න අමාරුයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔය සල්ලි වලින් කන්න බොන්න නැති පවුලකට උදව් කරපන්කෝ.. කතෝලික, මුස්ලිම් උන්ට බනිනවා පැලෙන්න.. යකෝ උන් රං වැට වල් ගගහ කෝටි ගණන් මල් පූජ කර කර ආතල් ගන්නේ නෑ. පල්ලි වලින් මිනිස්සුන්ට උදව් කරනවා..
    :confused::confused: