මගෙ කෙල්ලට මාව කැතයිලු බං

100Names

Active member
  • Jan 24, 2016
    289
    40
    28
    මගෙ කෙල්ලට මාව කැතයිලු බං

    මගෙ කෙල්ල ලස්සනයි මචන්ලා.. අපි මුලින්ම හම්බුන දවසේ එයා කිව්වා "මම ඉස්සර හෙව්වේ ලස්සන කොල්ලෝ . ඔයා එහෙම නැති උනාට මට කමක් නෑ " කියල.. අපි ඇවිදින්න යන වෙලාවක ලස්සන කොල්ලෙක් දැක්කත් ආන්න ලස්සන කොල්ලෙක් ගගා මෙකි කියවනවා බං.. මට මුලින් එක ගානක් ගියේ නෑ. එත් දැන් දැන් මට දුක හිතෙනවා බං. ජෝක් නෙවේ.. මට මේක මානසික වදයක් වෙලා තියෙන්නේ.. මට කලිනුත් කෙල්ලෝ ඉදල තියෙනවා.. මන් කැතම කොල්ලෙකුත් නෙවේ.. :( මං හිත හදාගන්න කරන්න ඕනි මොකක්ද කියපල්ලකෝ..
     
    • Like
    Reactions: priyade

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D

    :yes::angry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kohe har iyana pol kaawayyik line karanawada balahan ,thawa
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන්
     
    Copy Ninja

    Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන්
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන්
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන්.උඹත් ඕකම කරපන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල කොයි රටේද බන් ඉන්නෙ.., ඉන්නෙ ලන්කාවෙ නම් කෙල්ල පෙන්නනව ඇත්තෙ පාරෙ තියන පින්තූර වෙන්න ඇති.. ලන්කාවෙ නම් ලස්සන කොල්ලොත් නෑ කෙල්ලොත් නෑ...:rofl:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ලස්සන සාපේක්ෂ දෙයක් පුතී.....කෙල්ලට එක කියල දීපන් එකී ඒකිට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා හැබෑයි මට ඔයාත් ලස්සනයි කියලා..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :D

    :lol::cool::cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන් :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹල කොයි රටේද බන් ඉන්නෙ.., ඉන්නෙ ලන්කාවෙ නම් කෙල්ල පෙන්නනව ඇත්තෙ පාරෙ තියන පින්තූර වෙන්න ඇති.. ලන්කාවෙ නම් ලස්සන කොල්ලොත් නෑ කෙල්ලොත් නෑ...:rofl:

    ශර්ම ඔයා ? :shocked: :shocked:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    මට පේන විදිහට උඹ කෙල්ලට හරියට සලකන්නේ නෑ වගේ. උඹ හරියට සළකනවානම් උඹ කොච්චර කැත එකෙක් උනත් කෙල්ල වෙන එකෙක් දිහා හැරිලාවත් බලන්නේ නෑ