e-books ටික නොමිලයේ බාගන්න

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,196
    29,861
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    e-books ටික නොමිලයේ බාගන්න

    [/SIZE="4"]මං එලකිරියට අලුත්.......සින්දු ඩවුන්..... බ්ලා.... බ්ලා ..... බ්ලා ......

    මේ දවස්වල මම හෙන ප්‍රශ්නෙකින් ඉන්නේ. මගේ කෙල්ල පියානෝ පන්ති යනවා, එයා පන්තියේ නොතේරෙන හැමදේම මගෙන් අහනවා, (සංගීතේ උගන්නන මිස්ගේ ටං බලන්න ඉස්කෝලෙදි පෙරදිග සංගීතෙ කරලා බජව්වක් දාගන්න තරමට හැකියාව තිබුනට):baffled: මේක පියානෝ සීන් එකක් හින්දා රෙවිලා ඉන්නේ. පොඩි එකා හින්ද ගූගල් කරලා හරි උත්තරයක් දෙනවා ඒත් කෙල්ල සැටිස් නෑ....:baffled:

    මට හොද සයිට් එකක් හම්බුනා පියානෝ ලෙසන්ස් තියෙන. වීඩියෝ ලෙසන්ස් තියෙන්නේ, ලෙසන්ස් ඔන්ලයින් මිලදී ගන්න ඕන. කිරියේ ඉන්න හැකර්ලා පකර්ලා එකතුවෙලා පුලුවන්නම් මට ඒ පොත් e-books ටික නොමිලයේ බාගන්න :baffled: උදව්වක් කරනවද.:dull:

    http://courses.pianovideolessons.com/

    උබලට, උබලගේ ළමයින්ට වුනත් ඉගෙනගන්න පට්ට සයිට් එක. ගේම් ගගහ ටි වී බලබල ගෙවන කාලේ පොඩි එකෙක්ව සංගීතෙට සවුන්දර්යෙට ආදරේ කරන්න හුරුකරන්න..........
    තව හොද ලෙසන්ස් තියෙනවනම් කියන්න[/SIZE]
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    ElaKiri Help > e-books ටික නොමිලයේ බාගන්න

    ebook3000.com

    free ebooks download



    Search results for "Piano Lessons":


    My First Piano Lessons: Volume 1
    English | 17 Dec. 2016 | ISBN: 1541195302 | 48 Pages | AZW3/MOBI/EPUB/PDF (conv) | 13.91 MB The easiest way to teach children 4 to 9 to learn piano fundamentals and basics in a fun way. They learn to ...


    Colette Freedman - The Affair
    Kensington | 2013 | English | ISBN-10: 9780758281005 | 336 Pages | EPUB | 0.5 MB After eighteen years of marriage, Kathy Walker has settled into a pattern of comfortable routines--ferrying her two tee...


    Beginner Piano Lessons - Progressive
    English | 2013 | ISBN: 9825320060 | 200 pages | EPUB | 6.76 MB Teach yourself how to play piano with easy-to-follow lessons, carefully designed for the beginner piano player. This eBook edition featur...

    Pattern Piano and Keyboard - Complete Bundle of All piano lessons (2011)
    Pattern Piano and Keyboard - Complete Bundle of All piano lessons (2011) eLearning | Flash video | English | Interactive lessons | 2.91 GB Downloadable Complete Bundle | *.exe-files (need to be instal...

    How to Play Piano Despite Years of Lessons: What Music Is and How to Make It
    How to Play Piano Despite Years of Lessons: What Music Is and How to Make It at Home By Ward Cannel Publisher: Hal Leonard Corporation 1976 | 239 Pages | ISBN: 0385142633 | File type: PDF | 37 mb This...

    Total 1 Pages/ 5 eBooks
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,861
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Other-Courses-236x300.jpg
    year-1-with-text-intro-236x300.jpg


    ගොඩක් ස්තුතියි මචන්. පුලුවන්නම් මට මේ පොත් ටික හොයල දෙන්නකෝ.

    +7