Couple එකක් නුවරඑළියේ ...
Couple එකකට නුවරඑළියේ ගිහින් එක දවසක් නතර වෙන්න ලස්සන තැනක් දන්න කෙනෙක් ඉන්නවද ? 

පිරිසිදු , ලස්සන View එකක් තියන , වැඩි සද්ද බද්ද නැති තැනක් ...
ලොකු ගානකට නෙමේ මචං .. දවස් 5 ක ට්‍රිප් එකක එක දවසක් මේක . 1 Night එකයි . ඒ හන්ද ලොකු වියදමක් බෑ . Hotel ඕන නෑ Room දෙන තැනක් උනත් කමක් නෑ උඩ කිව්ව විදියේ

උබලා ගිහින් තියන දන්න ෂුවර් තැනක් නම් හොදයි ..