විමල් දේශපාලනයෙන් සමුගනි????
මම මේ නෙට් එකේ කරක් ගහන ගමන් හම්බුනේ SLVLOG (http://www.youtube.com/user/xsensorfilms/videos)
මාර TALK දෙන්නේ. මහින්ද,අනුර ,රනිල් ,මය්ත්රී ,විමල් , ගෝට , රවී,ගම්මන්පිල,චම්පික,බදුර්දීන් හැම එකා ගැනම කියනව.
මම කියනවට මේ video එක විතරක් නෙමේ channel 1 අනික් ඒවත් බලන්ඩ...
මට නම් හැම එකාම එපා උන. ලංකාව හොදටම චාටර් වෙලා කියල හිතුන.
උඹලත් video ටිකක් බලල comments දාමු බලන්ඩ
"වීරවංශ මහත්තයට මේ වකවානුව ඉතාම නරක කාලයක්.. බලය තියෙද්දී මේ අයට හිතෙන්නේ නෑ තමන් අතීතයේ කරන වැරදි වලට අනාගතේ මෙහෙම අසරණ වෙයි කියලා.. අනික දැන් ඉස්සර වගේ මිනිස්සු රුපවාහිනීය දිහා බලාගෙන තීරණ ගන්නේ නෑ.. ඒ පිළිබඳව විචාරශීලිව හිතනවා.."
මැද හරියේදී proof video වගයකුත් දානවා ඔක්කොම බලන්ඩ

virudda matayata respect karanne ehemai 