ඔසී යන්න චාන්ස් එකක්

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඔසී යන්න චාන්ස් එකක්

ඔසී යන්න ඕන එවුන් වෙත,

*
*
*
*
*
*
*
බෝට්ටුවෙන් ඔසී යන්න චාන්ස් එකක් තියනවා. ඔක්කොටම යන්නේ 5යි.
ගිහිල්ලා ඔසී ආදිවාසි ගම්මානෙක මාස 6ක් ඉන්න ඕන.
ඊට පස්සේ ආදී වාසියෙක් විදියට ඔයාව රෙජිස්ටර් කරනවා.
අවුරුද්දකට පස්සේ ආදී වාසියෙක් විධියට පි. ආර් එක ගන්න පුළුවන්.
බැදලා නැත්තම් ආදී වාසි ගම්මානෙකින් විවාහයක් උනත් කර ගන්න පුළුවන්.
එහෙම උනොත් අවුරුද්දක් ඉන්න ඕන නෑ පි. ආර් ගන්න.
 

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මමත් එනවා.. පී එම් එකක් දැම්මා.. සේෆ්ටි ජැකට් දෙනවා නේද බෝට්වේ යනකොට
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උබේ අලුත් Business එක මේකද එල එල :baffled::dull:
    mage yaluwek ban karanne :)


    මමත් එනවා.. පී එම් එකක් දැම්මා.. සේෆ්ටි ජැකට් දෙනවා නේද බෝට්වේ යනකොට
    jacket denne na ban.tire tube ekak denawa:yes:

    මාත් එනවා. ආවම මට සුද්දියක් සෙට් කරහන්කෝ බඳින්න එතකොට PR හම්බෙනව නේද
    adi wasi kellek thama badinna wenne ban :(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යේක මුශ්ලීම් අපිලට බෙරිද මාතියා? :P

    "කොණ" කපන්න කලින් සෙට් වෙන්න ඕන, ආදිවාසී නායකය "කොණ" චෙක් කරද්දි හොඳට වැහිල තියෙන අය විතරලු ගන්නෙ
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    1843162422-whitefella.gif
     
    Oct 3, 2008
    1,723
    437
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    loke darunuma saththu inne ausi wala godakma , sarpayo loke wishama ewn 10n 8k innawa , kalayak asse ringala kaawoth adiwasi game inna kaleta.
     
    Last edited: