ඩියුටි ෆ්‍රී TV
අම්මලට සාමාන්‍ය TV එකක් අරන් දෙන්න හිතාගන ඩියුටි ෆ්‍රී TV වල ගණන් පිට තැන්වල ගණන් එක්ක සංසන්දනය කරලා බැලුව.
බලපුවම මුන් හෙන බොරුවනේ ඩියුටි ෆ්‍රී කියල කරන්නෙ.
අබාන්ස් එකේ එකම TV එක ඩියුටි ෆ්‍රී ගානයි එළියේ උන්ගේ ෂොප් වල තියන ගානයි එක සමානයි.
ඩියුටි ෆ්‍රී ගාන: $460 = Rs.(150 x 460) = Rs.69,000
එලියෙ ගාන: Rs.68,599
යකෝ එයාපෝට් එකේ රස්තියාදු වෙලා, ගෙනියන්න වාහන හොයල, ෆොරීන් කරන්සි අතේ ගෙනත් (එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් වලට ඉන්ටනැෂනල් transaction ෆී එකක් ගෙවාගන) ඔය මගුලෙන් ගන්න ඕනෙය, එළියෙන් ගන්නවනෙ.
උඹල දන්න මිනිස්සු ඔය හොර ගුහාවෙන් (ඩියුටි ෆ්‍රී එකෙන්) බඩු ගන්න ඉන්නවනම් දැනුවත් කරපල්ලා. අනුන්ගෙ ගෙවල් වල කඹුරලා කීයක් හරි හොයාගන එන අහිංසක මිනිස්සු තමයි නැත්නම් ඕවට අහුවෙන්නෙ.

අනික බඩු කොලටි.ලංකාවේ තියෙන්නේ ඉන්දියන්,ඉන්දුනීසියන් ජරාව.