මාතර කෑඩුම්බිදුම් වෙදමහතාගේ හාස්කම්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මාතර කෑඩුම්බිදුම් වෙදමහතාගේ හාස්කම්

    15202539_305350586526169_93473676929611089_n.jpg

    https://www.facebook.com/Damsiri-Ayurveda-Hospital-302322640162297/?fref=ts

    මේ වෙදාගෙන් බෙහෙත් ගත්ත අය ඉන්නවදෝ....දන්න අය ඉන්නවනම් කියන්නකො විස්තර ටිකක්.. මම දන්න තරමින් මෙයා ගොඩක් සල්ලි ගන්නවා බෙහෙත් කරන්න.(ලක්ෂ ගනන්)
    :confused:
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    thava inna walding veda kiyala anna porath hoda karanava mama as dekatama dakala thiyenava

    dampelesagama wedamahatha

    15202539_305350586526169_93473676929611089_n.jpg

    https://www.facebook.com/Damsiri-Ayurveda-Hospital-302322640162297/?fref=ts

    මේ වෙදාගෙන් බෙහෙත් ගත්ත අය ඉන්නවදෝ....දන්න අය ඉන්නවනම් කියන්නකො විස්තර ටිකක්.. මම දන්න තරමින් මෙයා ගොඩක් සල්ලි ගන්නවා බෙහෙත් කරන්න.(ලක්ෂ ගනන්)
    :confused:

    sirwatama ape sinhala wedakama gdak diyunui....
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඔය හුකන්නාගෙ ගවාට අත කැඩිලා මම ගියා.උ මුලින් කරන්නේ අත හදන්න පුලුවන් විදියට උ අත කඩනවා..මු මගේ අත කැඩුවා මට දෙලොව රත් උනා.උ වඩි වෙලා හිටියෙ plastic Damro පුටුවක ඉදන් මගේ අත කැඩුවා..මම කකුලේන් උගෙ කකුලට ඇන්නා..1997දි විතර මම 2වසරේ..මිනිහා චක බලකස් වෙන්න බිම වැටුනා..උ අපෙ අම්මලට බැන්නා අල්ල ගන්න බැරිද කියලා..අයිත් ඩවස් 3කින් එන්න කිවවා...අම්ම ඉතින් එක්කන් ගියා..තාත්තාත් එක්ක...
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඊලග දවසේ මු මගේ Seen එක දන්න නිසා හිතක් පපුවක් නැතුව බැන්ඩජ් එක ගැලෙව්වා කියහන්කෝ..මට චු බිංදුවකුත් ගියා..අඩො අත කැඩුම රිදෙනවා පට්ටෙට..ඉස්සර මිනිහ තරුනයි.අත අරන් අයිමත් තව විදියකට කැඩුවා..මගෙ කකුල් දෙක තාත්ත අල්ලන් අනිත් අතින් අම්මා අල්ලන්..මට රිදුනු පාරට කට විතරයි තිබුනේ මම උගේ අත විකුවා ලේ එන්නම...වෙදා කිව්වා මෙයෙයිට බෙහෙත් කරන්න බැ කියලා..අදටත් අත හැඩුවෙ නැ බන්...මට කොලර් එක විටරඉ හදන්න බැරි..අනෙ ඔවා හඩන්න ඔනේ නැ බන්