රෙද්දේ රෙස්ටූරන්ට් මෙනූ
මට තියන දැවෙන ප්‍රශ්නයක් තමයි රෙස්ටූරන්ට් මෙනූ එකකින් කන්න කෑම තෝරන එක.
ටිකක් විතර ඉංග්‍රීසි කියව ගන්න පුලුවන් උනත් ඔය මෙනූ එකේ තියන ඒවා තේරෙන්නෙ නෑ.
ඉතිං බයයි දන්නෙ නැති ඒවා ඉල්ලන්න.
අන්තිමට මිස්ට බීන් ට වගේ උනොත්. 
ඉතිං මම කරන්නේ මෙනු එක බලන්නෙ නැතුව රයිස් ඇන්ඩ් කරි, ෆෘට් ජූස් වගේ දන්න දෙයක් ඉල්ලන එක.
වේටර් මෙනූ එක දුන්නම ඒකෙන් එකක් තෝරගන්න බැරුව මම අපහසුතාවයට පත්වෙනවා.
පොර වගේ පිටු පෙරළුවත් ඒ හු*තේ තියන දේවල් දන්නෙ නෑනේ.
විහිලු කරන්නේ නැතුව දන්න උන් කියලා දීපල්ලකෝ කොහොමද ඔය වගේ මෙනූ වලින් කෑම සිලෙක්ට් කරන්නේ කියලා.
මට තියන දැවෙන ප්‍රශ්නයක් තමයි රෙස්ටූරන්ට් මෙනූ එකකින් කන්න කෑම තෝරන එක.
ටිකක් විතර ඉංග්‍රීසි කියව ගන්න පුලුවන් උනත් ඔය මෙනූ එකේ තියන ඒවා තේරෙන්නෙ නෑ.
ඉතිං බයයි දන්නෙ නැති ඒවා ඉල්ලන්න.
අන්තිමට මිස්ට බීන් ට වගේ උනොත්. 
ඉතිං මම කරන්නේ මෙනු එක බලන්නෙ නැතුව රයිස් ඇන්ඩ් කරි, ෆෘට් ජූස් වගේ දන්න දෙයක් ඉල්ලන එක.
වේටර් මෙනූ එක දුන්නම ඒකෙන් එකක් තෝරගන්න බැරුව මම අපහසුතාවයට පත්වෙනවා.
පොර වගේ පිටු පෙරළුවත් ඒ හු*තේ තියන දේවල් දන්නෙ නෑනේ.විහිලු කරන්නේ නැතුව දන්න උන් කියලා දීපල්ලකෝ කොහොමද ඔය වගේ මෙනූ වලින් කෑම සිලෙක්ට් කරන්නේ කියලා.