කැබ් සර්විස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මේකයි මගේ ප්‍රශ්නේ. . කැබ් සර්විස් එකක උබර්, පික්මී, සොනිට්, කැන්ගරු වගේ එකක හයර් අරන් දුවන එක ලාබද?
    ඕවල ඇල්ටෝ එකටත් වැගන් ආර් එකටත් කිලෝමීටරේට ගෙවන්නේ එකම ගානද?
    වඩාත් ලාබ ඇල්ටෝ එකක් අරන් දාන එකද? වැගන් ආර් එකක් අරන් දාන එකද?

    අපි හයර් අරන් දුවන්නේ නැතුව කැබ් සර්විස් එකකට මාසික ගානකට ඔය කාර් දෙක දෙනවනම් ඒගොල්ලෝ ගෙවන ගනන් කොහොමද?
    එහෙම දෙන්න පුලුවන් විශ්වාසවන්ත කැබ් සර්විස් මොනවද?

    ඔය උඩ ක්‍රම දෙකෙන් වඩාත් ලාබ කුමන ක්‍රමයද?
     
    • Like
    Reactions: malin 122

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    Cab service ekata wahane dunna kiyane wahane iwarai padui
    issara wage nemei dan un illane alut wahana
    alut wahanayak dunna kiyane kohomat iwarai

    laabama wade tamai wahane taman ma hire karana eka
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    මේකයි මගේ ප්‍රශ්නේ. . කැබ් සර්විස් එකක උබර්, පික්මී, සොනිට්, කැන්ගරු වගේ එකක හයර් අරන් දුවන එක ලාබද?
    ඕවල ඇල්ටෝ එකටත් වැගන් ආර් එකටත් කිලෝමීටරේට ගෙවන්නේ එකම ගානද?
    වඩාත් ලාබ ඇල්ටෝ එකක් අරන් දාන එකද? වැගන් ආර් එකක් අරන් දාන එකද?

    අපි හයර් අරන් දුවන්නේ නැතුව කැබ් සර්විස් එකකට මාසික ගානකට ඔය කාර් දෙක දෙනවනම් ඒගොල්ලෝ ගෙවන ගනන් කොහොමද?
    එහෙම දෙන්න පුලුවන් විශ්වාසවන්ත කැබ් සර්විස් මොනවද?

    ඔය උඩ ක්‍රම දෙකෙන් වඩාත් ලාබ කුමන ක්‍රමයද?

    1. ow patta labai. monthly more than 1lakh hoyane puluwan

    2. km gewana gana ekai, Uber wela wenas (patrol fixed/ hybrid fixed pkm price)

    3. Alto ekak aran dana eka labai, considering fuel consumption/parts price/vehicle price. However uber duwanawanam wagon R hondai part-time

    4. Hondata gewanawa, eth itin wahane gana tiyena asawa adu kere gane wenawa. pickme arunama anith ewata driver kenekta rent ekata dena eka labai

    5. andurana kollekta leagally rent ekata deepan daily/monthly/weekly fixed ganakata. eka tamai hondama
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    මේකයි මගේ ප්‍රශ්නේ. . කැබ් සර්විස් එකක උබර්, පික්මී, සොනිට්, කැන්ගරු වගේ එකක හයර් අරන් දුවන එක ලාබද?
    ඕවල ඇල්ටෝ එකටත් වැගන් ආර් එකටත් කිලෝමීටරේට ගෙවන්නේ එකම ගානද?
    වඩාත් ලාබ ඇල්ටෝ එකක් අරන් දාන එකද? වැගන් ආර් එකක් අරන් දාන එකද?

    අපි හයර් අරන් දුවන්නේ නැතුව කැබ් සර්විස් එකකට මාසික ගානකට ඔය කාර් දෙක දෙනවනම් ඒගොල්ලෝ ගෙවන ගනන් කොහොමද?
    එහෙම දෙන්න පුලුවන් විශ්වාසවන්ත කැබ් සර්විස් මොනවද?

    ඔය උඩ ක්‍රම දෙකෙන් වඩාත් ලාබ කුමන ක්‍රමයද?

    Uber daapan mama ape van (buddy van ) eka damma echara diwweth na satiyata dawas haraak diwwa adayama 20000K hewwa Petrol giye 5000 witara
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,794
    21,043
    113
    Kangaroo nam hybrid thama but aluth wahana ellane ekay case eka
    Unge budget ekakuth thiyenawa but eke wahane danmoth wahane aswa atharaganna wenawa ban
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Cab service ekata wahane dunna kiyane wahane iwarai padui
    issara wage nemei dan un illane alut wahana
    alut wahanayak dunna kiyane kohomat iwarai

    laabama wade tamai wahane taman ma hire karana eka

    උබ ලග වාහනේ තියාගෙන උබම දුවපන් මචන් උබ වාහනේට ආදරේනම්,

    ඒක තමයි මාත් බැලුවේ. . වාහනේම දුන්නොත් කෙලවෙන්න තියෙන ඉඩ වැඩියි. .
    කැබ් සර්විස් ඉන්ශුවරන්ස් එකත් ගාන වැඩියි. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    1. ow patta labai. monthly more than 1lakh hoyane puluwan

    2. km gewana gana ekai, Uber wela wenas (patrol fixed/ hybrid fixed pkm price)

    3. Alto ekak aran dana eka labai, considering fuel consumption/parts price/vehicle price. However uber duwanawanam wagon R hondai part-time

    4. Hondata gewanawa, eth itin wahane gana tiyena asawa adu kere gane wenawa. pickme arunama anith ewata driver kenekta rent ekata dena eka labai

    5. andurana kollekta leagally rent ekata deepan daily/monthly/weekly fixed ganakata. eka tamai hondama

    ඔය කියන විදියට ලක්ශයක් හොයන්න පුලුවන්ද බන්?
    මම කැබ් සර්විස් වලින් කාර් හයර් එකට අරන් ගිහින් තියෙනවා. .
    මට ත්‍රීවීල් එකටත් අඩුවට උන් යන බව තේරුනා මට හිතුනේ උන්ට පාඩු ඇති කියලා. .
    සාමාන්යෙන් මාසෙට ලක්ශයක් හොයන කෙනෙක් දවසට කිලෝමීටර් කීයක් දුවනවද? මාසෙට කිලෝමීටර් 3000ක් වත් දුවනවද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    මේකයි මගේ ප්‍රශ්නේ. . කැබ් සර්විස් එකක උබර්, පික්මී, සොනිට්, කැන්ගරු වගේ එකක හයර් අරන් දුවන එක ලාබද?
    ඕවල ඇල්ටෝ එකටත් වැගන් ආර් එකටත් කිලෝමීටරේට ගෙවන්නේ එකම ගානද?
    වඩාත් ලාබ ඇල්ටෝ එකක් අරන් දාන එකද? වැගන් ආර් එකක් අරන් දාන එකද?

    අපි හයර් අරන් දුවන්නේ නැතුව කැබ් සර්විස් එකකට මාසික ගානකට ඔය කාර් දෙක දෙනවනම් ඒගොල්ලෝ ගෙවන ගනන් කොහොමද?
    එහෙම දෙන්න පුලුවන් විශ්වාසවන්ත කැබ් සර්විස් මොනවද?

    ඔය උඩ ක්‍රම දෙකෙන් වඩාත් ලාබ කුමන ක්‍රමයද?

    එකම ගැන.
    ලාබම නැනෝ එකක් දාන එක
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Kangaroo nam hybrid thama but aluth wahana ellane ekay case eka
    Unge budget ekakuth thiyenawa but eke wahane danmoth wahane aswa atharaganna wenawa ban

    වැගන් ආර් දාන්න පුලුවන් නේද?
    අලුත් වාහන ඉල්ලනවා කියන්නේ උපරිම අවුරුදු කීයක් පරන ඒවද ඉල්ලන්නේ?

    උන්ගේ බජට් එක කිව්වේ මොකක්ද බන්? ඒකට වාහනේ විතරද ගන්නේ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Ei ban leebadu business honda nedda?

    ඒකත් කරනවා. . ;)

    එකම ගැන.
    ලාබම නැනෝ එකක් දාන එක

    ලාබ වුනාට නැනෝ වලට ආස නෑ බන්. .
    දානවනම් දාන්නේ ඇල්ටො එකක් හරි වැගන් ආර් එකක් හරි තමා. . :)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    uba part tym uber duwapan. .eka thamai easy n profit

    uber ewn money pump karana cn1 thiyenne lankawe market eka allanakam. .customerslata aduwata hire karala driverta wedi ganak un denawa. .bt kawada wenakamda not sure :rolleyes:

    uba wena kenekwa dala duwanawanam okkoma depend wenne driver ekka thamai. .game karayek unoth vehicle eka iwarai. .profit enneth na. .trustworthy drivers hard to find
     
    මාසෙට ලක්ශයක් වගේ හෙව්වැකිනම් ඩ්‍රයිවර් කෙනෙක්ව අපිම හයර් එකට දාලා උබර් දුවන්න දැම්මත් පාඩු නෑ නේ. .
    ලැබෙන මුලු ගානම ලීස් එකටයි ඩ්‍රයිවර්ටයි දුන්නත් අවුරුදු 5 අන්තිමේදි වාහනේ හරි ඉතුරු වෙනවනේ. .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මාසෙට ලක්ශයක් වගේ හෙව්වැකිනම් ඩ්‍රයිවර් කෙනෙක්ව අපිම හයර් එකට දාලා උබර් දුවන්න දැම්මත් පාඩු නෑ නේ. .
    ලැබෙන මුලු ගානම ලීස් එකටයි ඩ්‍රයිවර්ටයි දුන්නත් අවුරුදු 5 අන්තිමේදි වාහනේ හරි ඉතුරු වෙනවනේ. .

    කැබ් සර්විස් දුවන වාහනයක් අවුරුදු 5ක් ලෙඩක් නැතිව දුවයිද?? ඉන්ශුවරන්ස්, ටයර්, සර්විස්, රනින් රෙපෙයර් වලට කවුද ගෙවන්නේ?? ඔය ඔක්කොමත් කරල අවුරුදු 5ක් ටැක්සි දුවල පේන්ට් එකකුත් ගහල ඇල්ටො එකක් කීයක් තියන් දෙන්නද??

    ඕක මමත් හොයල බැලුවා, ජොබක් නැති එකෙක්ට හොඳයි. නැත්තම් ගෙදර ගෑනිත් එක්ක ඉන්න බැරි නම් රෑට රෑට වීක් එන්ඩ් එකට දුවල ගානක් හොයාගන්න පුලුවන්. එහෙම නැතුව මහ ලොකු දියුණුවක්නම් වෙන්නෙ නෑ. පුලුවන් නම් වාහන දෙක තුනක් සෙට් කරන් උඹම කැබ් සර්විස් එකක් දාපන්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113

    ඔය කියන විදියට ලක්ශයක් හොයන්න පුලුවන්ද බන්?
    මම කැබ් සර්විස් වලින් කාර් හයර් එකට අරන් ගිහින් තියෙනවා. .
    මට ත්‍රීවීල් එකටත් අඩුවට උන් යන බව තේරුනා මට හිතුනේ උන්ට පාඩු ඇති කියලා. .
    සාමාන්යෙන් මාසෙට ලක්ශයක් හොයන කෙනෙක් දවසට කිලෝමීටර් කීයක් දුවනවද? මාසෙට කිලෝමීටර් 3000ක් වත් දුවනවද?

    man apu hama cab karayama, 2nnek aruna kota colombo + airport hires duwala gema gahana ewun

    Kangaroo

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113

    ඕක මමත් හොයල බැලුවා, ජොබක් නැති එකෙක්ට හොඳයි. නැත්තම් ගෙදර ගෑනිත් එක්ක ඉන්න බැරි නම් රෑට රෑට වීක් එන්ඩ් එකට දුවල ගානක් හොයාගන්න පුලුවන්. එහෙම නැතුව මහ ලොකු දියුණුවක්නම් වෙන්නෙ නෑ. පුලුවන් නම් වාහන දෙක තුනක් සෙට් කරන් උඹම කැබ් සර්විස් එකක් දාපන්.

    :lol::lol::lol::lol::lol: