මේ සබ්ජෙක්ට් එක දැක්ක ගමන්ම ඕවා බොරු වැඩ කියන ජාතියක් ඉන්නවා කියලා මුලින්ම වැඩේ චොර කරන්න කතා කරන සෙට් එකක් ඉන්නවා.. එහෙම අයට මේ thread එක අදාලම නෑ.. මොකද ගොඩක් උන් මේ සබ්ජෙක්ට් එක ගැන ලොකු අවබෝධයකින් ඉන්න වගක් නම් මට පේන්නේ නෑ.. ඒකට ලොකුම හේතුවක් තමයි මේවා ගැන දැනගන්න විදියක් නෑ.. ඒ උනාට ලංකාවේ බහුතර තරුණ පිරිසක් මේ වැඩත් එක්ක සෙට් වෙලා තමන්ගේ ජීවිතේ ගොඩ දාගේන තියෙනවා..
තමන්ගේ දක්ෂතාවක් යොදාගෙන internet money හොයන අය අතරෙම තමන්ගේ මුදල් ආයෝජනය කරලා හොයන බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා දැකීමත් සතුටක්.. මාත් මුලින්ම බහුතරයක් වගේම ගෝත්‍රික මානසිකත්වයෙන් හිටපු කාලයක් තිබ්බා..ඒත් මාවත් මේ සබ්ජෙක්ට් එකට දැම්මේ මගේ යාලුවෙක්.. ඌට පින්සිද්ධ වෙන්න දෙයියනේ කියලා අමතර ආදායමක් සෙට් කරගෙන ඉන්නවා.. අමතර ආදායමක් කිව්වට ඒක අමතර ආදායමකටත් වඩා ස්ථිර ආදායමක් වෙලා තියෙන්නේ මට නම්..
උඹලා photoshop, illustrator වගේ දේවල් වල වැඩ්ඩෝ නම් උඹලට තියෙනවා freelance job ඕන තරම්.. ඒවා තමා fiverr, odesk, freelance, වගේ නමගිය sites ..ඔය sites වල ලංකාවේ කොල්ලෝ රඟන රැඟිල්ල උඹලා දන්නවා නම් සත්තයි උඹලා කල්පනා කරයි උබලා මොන ජීවිතද ගෙවන්නේ කියලා..
ඇත්තටම ඒ ජිවීත මට පෙන්නලා මාවත් මේවට යොමු කරපු මගේ ආදරණීය මිත්‍රයාට පින්.. ඌ මට මේවා කියනකොට මට ඒවා හෙන ගොන් ආතල් වෙලා තිබ්බේ.. ඒත් ඌ උගේ සහ ලංකාවේ උන්ගේ income පෙන්නුවම මට මම ගැනම ලැජ්ජ හිතුනා තාමත් අම්මා තාත්තාගෙන් කකා බිබී ඉන්න පිම්පියෙක් විදියට.. ඒ ගැම්ම තමා අද මම මේ ගැන හොයලා ඒවා අත්හදා බලන වැඩ වලට යොමු කලෙ..
මම මුලින් ඔය සයිට් වල තමා වැඩකිඩ දැම්මේ.. ඊට පස්සේ තමයි මම ආයෝජනය පැත්තට පොඩ්ඩක් සෙට් වෙලා බැලුවේ.. ඒ කියන්නේ මගේ ලඟ තිබ්බ සල්ලි නිකම් බැංකු වල පොඩි පොඩි පොලිවලට වේලි වේලි තියෙනවාට වඩා ඒවයෙන් ලොකු වැඩක් කලේ.. කිසිම අවුලක් නැතුව උදව් කල හැමෝටම පින් සිද්ධ වෙන්න ඒ වැඩේ ජයටම කෙරීගෙන යනවා.. මම මේකේ images දාන්න දන්නේ නැහැ.. නැත්නම් ගොඩක් ලංකාවේ උන්ගේ ආදායම් වාර්ථා වල ෆොටෝ දාන්න තිබ්බා ලොස් නැතිව.. මේ field වල ඉන්න බහුතරයක් ගොඩක් හොඳ මිනිස්සු.. උනුත් මේවා මේ වගේම තැන තැන කියලා දීල බුකියේ උන්ට කියලා නමුත් ඒවයින් කුනුහරුප අහගත්ත උන්.. අන්න ඒ නිසා උන් තමන්ගේ පාඩුවේ ඒ දේවල් කරගෙන ඉන්නවා නිකම් කතා අහගන්න ඕනේ නැති නිසා..
මම මේ ත්‍රේඩ් එක දිගටම ලියනවා.. ඒ මම වගේම එකෙක් හරි ගොඩ යයි කියලා හිතන මානසිකත්වෙන්.. මේවට විවේචනය කරන උන්ටත් දවසක මොලේ පෑදෙන්න කියන බලාපොරොත්තුවෙන්.. ජයෙන් ජය..

Last edited:
REP++