වයරින් වැඩ්ඩෝ මට උදව් කරන්න.

ITtec

Member
Nov 19, 2015
369
106
0
වයරින් වැඩ්ඩෝ මට උදව් කරන්න.

වයරින් ගැන දන්න අය ඉන්නව නම් උදව් කරන්න.

අපේ ගෙදර CFL බල්බ් දෙක තුනක් තියනවා මේවා off කරලා තියද්දිත් යන්තං පත්තු වෙවී නිවෙනවා. ඒ බල්බ් වලට තියන වයරින් එක සම්පූර්ණයෙන් චෙක් කරා. කොහෙන්වත් ෂෝට් වෙලා නෑ. ඒත් ඇයි මෙහෙම වෙන්නේ? මේක විසද ගන්න ක්‍රමයක් තියනවද.
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිවුවාම ටික වෙලාවක් ලාවට පත්තුවෙලා තිබිලා ටික වෙලාවකින් නිමිලා යනවද? එහෙම නැත්නම් දිගටම ලාවට පත්තුවෙලා තියෙනවද?

    දිගටම පත්තු වෙලා තියෙනවනම් ස්විච් ටික මාරු කරල බලන්න.ඉස්සෙල්ලාම එකක් මාරු කරලා බලලා හරි ගියොත් අනිත්වාත් මාරු කරන්න.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    නිවුවාම ටික වෙලාවක් ලාවට පත්තුවෙලා තිබිලා ටික වෙලාවකින් නිමිලා යනවද? එහෙම නැත්නම් දිගටම ලාවට පත්තුවෙලා තියෙනවද?

    දිගටම පත්තු වෙලා තියෙනවනම් ස්විච් ටික මාරු කරල බලන්න.ඉස්සෙල්ලාම එකක් මාරු කරලා බලලා හරි ගියොත් අනිත්වාත් මාරු කරන්න.

    දිගටම පත්තු වෙලා තියෙන්නෙ නෑ මචං. එකම ස්විච් එකෙන් දාන බල්බ් දෙකක් තියනවා. ඒ දෙකෙන් එකක් නිවි නිවී පත්තු වෙනවා. (බ්ලිංක් වෙනවා). තවත් තැනක එහෙම එකක් නිවි නිවී පත්තු වෙනවා. බල්බ්ද් මාරු කරත් ඒ තැන්වල තියන ඒවා එහෙම වෙනවා. හෝල්ඩරුත් මාරු කරා :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දිගටම පත්තු වෙලා තියෙන්නෙ නෑ මචං. එකම ස්විච් එකෙන් දාන බල්බ් දෙකක් තියනවා. ඒ දෙකෙන් එකක් නිවි නිවී පත්තු වෙනවා. (බ්ලිංක් වෙනවා). තවත් තැනක එහෙම එකක් නිවි නිවී පත්තු වෙනවා. බල්බ්ද් මාරු කරත් ඒ තැන්වල තියන ඒවා එහෙම වෙනවා. හෝල්ඩරුත් මාරු කරා :(

    ටික වෙලාවකින් ඔක්කෝම නිවිලා යනවද?දිගටම බ්ලින්ක් වෙනවද?
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    apeth thiyenawa bun
    light eka off karama vinadi 5ta serayak wage blink wenawa
    peya 1/2k wage yanakam

    bulb eke cirrent eka load wenawa ethi
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,040
    522
    113
    cfl .led wela oya wede wenawa mokada circuit eke hight voltage capesitas ehema thiyanawa ewa bulb paththuwenakata charge wenawa , bulb off karana capsitas descharge wena podiwelawak yanawa ekai onwelawage thiyanawa wagepenne , blink wenneth capesitas hari circuit 1 awulnisa wennapuluwan ,hodama wede nomal buib ekak dala chack karala balanna
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕක වෙන්නේ උඹගේ ගහලා තියෙන මල්ටිප්ලග් එහෙක හරි මල්ටි කෝඩ් එහෙක හරි බලපන් ලයිව් වයර් එක අර්ත් එකේ ගෑවෙනව ඇති. නැත්තම් ලීක් එකක් ඇති ගෙදර. ඕන නම් ඔය බල්බ් එකම ෆියුස් බෝඩ් එක ගාවට හෝල්ඩර් එකක් එක්ක සෙට් කරපන් මේන් එකෙන් එන අවුට්පුට් එකට. එහෙම කල්ලා බලපන්. නැතිනම් බල්බ් එක ඕෆ් කල්ලා ගලෝලා මේසයක් උඩ තියලා බලපන්. වයරින් වල අවුලක් නෑ නම් එහෙම තියෙද්දිත් බල්බ් එක පත්තු වෙන්නෙපෑ. විද්‍යාත්මක ක්‍රමය සිංහලු.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කූරු තුනේ ලැප්ටොප් එකක් ගහපුවාම ඒකෙ වීජීඒ පෝට් එක හරි ඩීවීඩී රොම් එකේ යකඩ කෑලි හරි ඇල්ලුවාම කරන්ට් එක වදිනව නෙහ්? මල්ලිමීටරයක් තියලා බලහන්කො ඔය ලයින් එකේ තියෙන මල්ටිප්ලග් එහෙක හරි කෝඩ් එහෙක හරි අර කිව්ව සෝට් එක තියෙනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ube switch eken disconnect karanne, LIVE wire eka nemei. :confused: have you check that too?

    ඔව් මේකත් වෙන්න පුළුවන්. සුවිච් එකෙන් කට් වෙන්නේ නියුටල් එක වෙන්නැති. මෙහෙත් වයරින් කරන්න ආව සිංහලයෙක් මේන් බෝඩ් එකෙම්ම ලයිව් එකයි නියුට්‍රල් එකයි මාරු කල්ලා ගහලා ගිහින්. සේරම බලුප් පත්තු වෙනවා නිවි නිවී. කරන්ට් වදිනවා හැම එක්කින්ම. ටෙස්ටරේ පත්තු වෙනව ලැප්ටොප් එකට තිබ්බත්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් මේකත් වෙන්න පුළුවන්. සුවිච් එකෙන් කට් වෙන්නේ නියුටල් එක වෙන්නැති. මෙහෙත් වයරින් කරන්න ආව සිංහලයෙක් මේන් බෝඩ් එකෙම්ම ලයිව් එකයි නියුට්‍රල් එකයි මාරු කල්ලා ගහලා ගිහින්. සේරම බලුප් පත්තු වෙනවා නිවි නිවී. කරන්ට් වදිනවා හැම එක්කින්ම. ටෙස්ටරේ පත්තු වෙනව ලැප්ටොප් එකට තිබ්බත්.
    haha Sinhalese

    but CFL walin witharak wena hinda capacitors wala thiyana current eken thamai oya blink wenawa aththe. i think no need to worry :yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඕක වෙන්නේ උඹගේ ගහලා තියෙන මල්ටිප්ලග් එහෙක හරි මල්ටි කෝඩ් එහෙක හරි බලපන් ලයිව් වයර් එක අර්ත් එකේ ගෑවෙනව ඇති. නැත්තම් ලීක් එකක් ඇති ගෙදර. ඕන නම් ඔය බල්බ් එකම ෆියුස් බෝඩ් එක ගාවට හෝල්ඩර් එකක් එක්ක සෙට් කරපන් මේන් එකෙන් එන අවුට්පුට් එකට. එහෙම කල්ලා බලපන්. නැතිනම් බල්බ් එක ඕෆ් කල්ලා ගලෝලා මේසයක් උඩ තියලා බලපන්. වයරින් වල අවුලක් නෑ නම් එහෙම තියෙද්දිත් බල්බ් එක පත්තු වෙන්නෙපෑ. විද්‍යාත්මක ක්‍රමය සිංහලු.

    Live eka earth eke waduna nam trip switch eka off wenawa sinhalu..
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    වයරින් ගැන දන්න අය ඉන්නව නම් උදව් කරන්න.

    අපේ ගෙදර CFL බල්බ් දෙක තුනක් තියනවා මේවා off කරලා තියද්දිත් යන්තං පත්තු වෙවී නිවෙනවා. ඒ බල්බ් වලට තියන වයරින් එක සම්පූර්ණයෙන් චෙක් කරා. කොහෙන්වත් ෂෝට් වෙලා නෑ. ඒත් ඇයි මෙහෙම වෙන්නේ? මේක විසද ගන්න ක්‍රමයක් තියනවද.

    මේ වැඩේ කරල බලන්න
    --------------CFL Lamp
    N-------|--------O------|-----L
    ---------|----/\/\/\/\-----|
    ---------330k Resistor

    මට හිතෙන්නෙ neutral loops(voltage drops /resistance)
    වලින් තමා ඕක වෙන්නෙ
    ගෙදර වයරින් එකෙන් විතරක් නෙවෙයි C.E.B එකේ පාරෙන් එන කම්බි වල resistance එකත් බලපානව (load එක වැඩි වෙනකොට N එකෙන් current එක වැදෙනව)
     
    Last edited:

    W.K.D.S

    Member
    Jan 27, 2017
    14
    1
    0
    වයරින් ගැන දන්න අය ඉන්නව නම් උදව් කරන්න.

    අපේ ගෙදර CFL බල්බ් දෙක තුනක් තියනවා මේවා off කරලා තියද්දිත් යන්තං පත්තු වෙවී නිවෙනවා. ඒ බල්බ් වලට තියන වයරින් එක සම්පූර්ණයෙන් චෙක් කරා. කොහෙන්වත් ෂෝට් වෙලා නෑ. ඒත් ඇයි මෙහෙම වෙන්නේ? මේක විසද ගන්න ක්‍රමයක් තියනවද.

    uba machan switch eka off karala bulb eka galawapan.eta passe tester ekak aran holder eke pin walata thiyala balapan.tester eka paththu wenawa nam switch eken disconect wenne neutral wire eka
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ape gedarat oya seen eka tiyenawane bun ?

    light giya dawasaka mama baluwa eth ehemai bun

    mama hitane cfl bulb wla case ekak

    ඒත් බං හැම ගේකම එහෙම නෑනේ. අනිත් එක සමහර තැන්වල බල්බ් විතරනේ එහෙම වෙන්නේ.