කොන්ක්‍රීට් ජනෙල් උළුවහු

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    කොන්ක්‍රීට් ජනෙල් උළුවහු

    මම අපේ ගේ අලුත්වැඩියා කරන්න හදන්නෙ.
    ඒකට කොන්ක්‍රීට් ජනෙල් උළුවහු දාන්න අදහසක් තියනව.
    කොන්ක්‍රීට් ජනෙල් උළුවහු භාවිතා කරන අය මට අදහස් හා අත්දැකීම් කියනවද:yes:
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    වියදම 4 *5* ගුණයක් අඩුයි සවිකිරීම පහසුයි පැචි වහලා ඇළුමිනියම් සිලර් ගාලා ස්ප්‍රේ පෙන්ට් කලොත් ලොවෙත් නෑ ආයි ඒත් බාත් රෑම් වලට දාන්න ඒපා ඇතුලෙන් දිරලා මලකඩ හැදිලා පුපුරණවා
    ගන්නකොට මැදින් පිපිරිච්ච නැති කදන් හොයලා ගනින් ලී කැලි දාපුවා කොස් ද කියලා බලලාම ගනින් පුතෝ ඔබට ජයින් ජයම වේවා පුතී:D:D:D:D
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලී වලට වඩා හොඳයි අපේ ලී උලුවහු මුලිං දිරල දැන් වැස්ස වෙලාවට දොර වහන්න දූවගෙන ඇවිත් පයිං ගහන්න ඕනෙ අරින්නත් ඒ වගේම කට්ටක් කන්න ඕනෙ :sorry: :sorry:
    කොන්ක්‍රීට් එකට ඒ අවුල් නෑ ලී පාට වෙන්න තීන්ත ගෑව නං පට්ට ගස් කපන්න දෙන සහයෝගයත් අඩුවෙනව කොන්ක්‍රීට් ඒව දැම්මාම :yes: :yes:
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    ȜMA X;21190718 said:
    awlk na machan, math bathroom ekata damme concrete door frame ekak

    පිපුරුවේ නැතෑ අ‍පේ එලියේ වෙනම බාත් රෑම් එකකට දැම්මා පිපුරැවා. ඇතුලේ එවා අවුරැදු දහයක් වගේ කිසි වරදක් නෑ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,053
    113
    Hamilton, NZ
    පිපුරුවේ නැතෑ අ‍පේ එලියේ වෙනම බාත් රෑම් එකකට දැම්මා පිපුරැවා. ඇතුලේ එවා අවුරැදු දහයක් වගේ කිසි වරදක් නෑ

    dala awrudakwath na machn thama. athule shower enclosure ekak dala thiyna nisa door frame eka thiyna haritata wathura ennenm na habi.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වාස්තු දෝශ ඇතිවෙන්න පුලුවන්. හොයල බලන්න.
    උදාහරණයක් විදියට ප්‍රධාන දොරට යොදන්න ඔ්න කිරි ගහක ලියක් (කොස් වගේ)
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    වැඩේ ගොඩක් සාර්ථකය්, මම දන්නා තැනක දාල තියෙනවා, කිසිම අවුලක් නැත. අනික කැලේ ගස් ටික කපනවට වඩා මේක හොද විසදුමක්,