පොල් තෙල් මැෂිමක්
යාළුවනේ, කඩේ තියන එක එක එළවලු තෙල්/පොල් තෙල් පාවිච්චි කරන එක නවත්තන්න කියල හිතුවා. මට පොල් ටිකක් වේල ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් ලැබෙන කොප්පරා ටික අඹරා ගන්න පොඩි පොල්තෙල් හිදින මැෂිමක් ගන්න පුළුවන් තැනක් තියනවද ? එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය තෙල් ටික හිඳ ගන්න පුළුවන් පොඩි මැෂිමක් තමා මම හොයන්නේ. මොකද ලොකුවට ව්‍යාපාරයක් විදියට කරන්න බලාපොරොත්තුවක් නෑ. ඒ වගේ මැෂිමක් ගන්න දන්නා අය පොඩ්ඩක් විස්තර කියනවද ? දන්නේ නැත්නම් BUMP එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+දෙමි.