චොකලට කනවා නම්
මේ ත්‍රෙඩ් එක දාන්නෙ චොකලට් ගැන කියන්න, ලංකාවේ චොකලට් බ්‍රෑන්ඩ් ඕනි තරම් තියෙනවානේ එඩ්නා,ඩයනා,කැන්ඩොස්,රිට්ස්බරි ...
උඹලත් ඔය උඩ බ්‍රෑන්ඩ් වලින් එකක් හරි කාලා ඇතිනේ, හැබැයි ඔය බ්‍රෑන්ඩ් වලින් රසම එක මොකක්ද කියලා ඇහුවොත් උඹලා මොකක්ද කියන්නෙ ?? සමහරු කියයි එඩ්නා කියල (ඌ කාලා ඇත්තේ එඩ්නා විතරයි)
ඔය ලංකාවේ චොකලට් බ්‍රෑන්ඩ් වලින් රසම චොකලට් හදන්නෙ රිට්ස්බරි (CBL) අනිත් ඔක්කොම බ්‍රෑන්ඩ්ස් වල එන්නෙ ජරා රහක් මම මෙහෙම කියන්නෙ ඔය උඩ බ්‍රෑන්ඩ් ඔක්කොම කාලා තියෙන නිසා , ඒ නිසා ආයෙත් චොකලට් කනවා නම් රිට්ස්බරි චොකලට් වලයි අනිත් ඒවාගෙයි රස සංසන්දනය කරලා බලපල්ලා