[මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු
ගස් , පැල වර්ග , ඔසු වර්ග මෙතන දාමුද? දන්නේ නැති දේවල්
ඔසුපැල හඳුනා ගනිමු
නිවැරදිව ශාක හදුනාගැනීම
මේ සමූහයේ සිටින බොහෝ සාමාජිකයන් ශාක හදුනාගැනීම පිලිබද වැඩි උනන්දුවක් දක්වන බැවින් ඒ සම්බන්ධව මා දන්නා කරුණු වරින් වර ඉදිරිපත් කරන්නම්. එය ඔබ සැමට ප්‍රයෝජනවත් වේවි. මේ සම්බන්ධව ගැටලු ඇත්නම් ඉදිරිපත් කරන්න. දන්නා තරමින් පැහැදිලි කර දෙන්නම්. මෙතැන් සිට අංක සහිතව එම කරුණු වරින් වර ඉදිරිපත් කරන්නම්. එවිට යම් අංකයක් මගහැරුණ හොත් පහසුවෙන් සොයාගත හැකි වේවි.

Last edited: