KDH වාහන සදහා වාහන සේල් කාරයන් කරනා වැඩ.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    KDH වාහන සදහා වාහන සේල් කාරයන් කරනා වැඩ.

    KDH වාහන සදහා වාහන සේල් කාරයන් කරනා වැඩ.

    කිරියේ මට කියා වහනයක් ගෙන්වා ගත් කෙනෙක් මට ඊයේ (30.01.2017) කෝල් කරා ඔහුගේ යාළුවෙකු ප්‍රසිද්ද සමාගමක් හරහා KDH රථයක් ගෙන්වා ගැනීමට මුදල් ගෙවා ඇතිබවත් නමුත් එම රථය නවුගත කිරීම ඔව්න් පමාකරන බවත් එසේ කරන්නේ ඇයි කියන එක සොයාදෙන ලෙස ඉල්ලීමක් කළා.

    දුරකථනය ඔස්සේ විස්තර කතාකිරීම වැඩත් එක්ක කල නොහැකි නිසා ඔව්නට සියලුම විස්තර රැගෙන පැමිණෙන ලෙස මම ඉල්ලීමක් කළා ඔව්න් රැ 9 පමණ වන විට මාව හමුවීමට පැමිණියා.

    මෙන්න AUCTION SHEET එක
    mLzStsfgqZFAhuojiJi8-wS6IHZY8Y28E4ewEuYjquMKDF0FzN3EFYOw6dMTNdd7_rZwMD7htme4s_7CUeyI6pihsuY3xSMBDVp-mjAB7ez1N2aG3EVrLcf1Ls9eYlfs1Hzl99D5-jPPZ3JYV9YKnXvEHvr2HAlDlu0SqBIFV1IRSt2PwURfyaNlrFc6jI-xhlCLXXwTSWhRjlZKhzjfcQvGxEiUD3Lmdlj7BDyx8INxyVyNgWAa-CzsYA0BnFXwKZ9p6WjZtzKJ19L9_6CswToRTZwlfXqrZ3T8kbONPUI17B7yobA_Ip7s__Uo7dKPD7k87IKRI3YM9ltHJEy-96pcaNHGMpRVtWOclc2T6mxR1ZK7eUnfJmhtaQloLycMMImbtm9GpAWNiPZCQ5Tu-RZrFq4JHTE5yIC5DfdtsCNQN_-AzT26UNStRx3NJcd-8lFVt9Utk-Y8zde10Cy1ytlBE-YpId3kK-_PoYUiY66ykfWZnxyEGLquPYZkAG_zKpl2x4waknTwEQAKIS4l9TzG0yWW_fwVYPwh3lbk6sWqBqHXvWHIoRuLSyvAvk2sMiaidye93tigtBO8KbH97TxKc35ds15KYRrd4MNDItL4FkzcOQz5=w388-h578-no

    මේක කණ්ඩෙම් කරපු වහනයක් WINDSCREEN එකත් බිදිලා

    මේක බලන ඕනෑම කෙනෙකුට හිතාගන්න පුළුවන් වුන දෙය , මේ පුද්ගලයාට හිතාගන්න බැරිවීම කණගාටු දායකයි කියලා බලන ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන්. එක නොවෙයි ඇත්ත වාහන ගෙන්වන පුද්ගලයන් විසින් පට්ට පල බොරු ඇද බාලා මුගේ BRAIN WASH කරලා. හොද වහනයක් අඩුවට ගත්තාලු . අනිත් වහනත් එක්ක මේක එවන්න බැරිලු අඩුවට ගත්ත එක අහුවෙනවලු. ( මේ සුරංගනා කතා විශ්වාසකරන උනුත් ඉන්නවා)

    වාහනේ අරගෙන තියෙන්නේ යෙන් ලක්ෂ්‍ය 910,000 නමුත් මොහුට පවසා ඇත්තේ යෙන් ලක්ෂ්‍ය 18 ක්. අඩුවට ගත්ත නිසා පොඩි පොඩි REPAIR ටිකක් තියෙනවා කියලා එක හදන්න ලක්ෂ්‍ය 750,000 යි.

    වාහනේ ලංකාවට ගෙන්න ලක්ෂ්‍ය 85 යි. ඔක්කොම. නමුත් KDH DARK PRIME එකක් ලංකාවට ගෙන්වන්න යන්නේ ලක්ෂ්‍ය 88 යි - 90 යි අතර නමුත් මේවගේ උන් කුණුගොඩවල් නොදන්නා කමට ඇගේ ගහන හැටි බලන්න.



    මම මේක ලියන අරමුණ කාගෙවත් BUSINESS එකක් කඩන්නවත් මගෙන් ගන්න කියලා ඉල්ලන්නවත් නෙවි . මේ වාහන වල කරන මගෝඩි වැඩ ගැන මේ කිරියේ අය දැනුවත් කරන්න. ගොඩක් අය අඩුවට වාහන ගන්න ගිහින් ඇන ගත්ත අවස්ථා ගොඩක් සිදුවෙලා තියෙනවා . ලගදී රත්නපුර ඉන්න දොස්තර මල්ලිකෙනෙක් ලක්ෂ්‍ය 9 පිනට දීලා තිබුනා .


     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,650
    838
    113
    Hamilton, NZ
    holy crap :lol::lol::lol: යාළුවා කට ඇතුලෙන් අතදාල වල්ල මිරිකලා වාගේ මුගේ. මේකේ නිතර ඉන්න එකෙක් ඔහොම හාව වෙන්නේ නෑ. thread 100ක් වැටුනෙත් 75ක්ම වාහන ගැන. එලකිරියෙ නිතර ඉන්න එකෙක්නම් වෙන්න බෑ ඩයල් එක.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    appa chora wadak ne wela thiyenne. paw ithin..anith eka wahanayak ganne mahansiyen hamba karalane. mehema karana unta ithin Ranja kiyapu eka thamai kiyanna wenne
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ȜMA X;21194239 said:
    holy crap :lol::lol::lol: යාළුවා කට ඇතුලෙන් අතදාල වල්ල මිරිකලා වාගේ මුගේ. මේකේ නිතර ඉන්න එකෙක් ඔහොම හාව වෙන්නේ නෑ. thread 100ක් වැටුනෙත් 75ක්ම වාහන ගැන. එලකිරියෙ නිතර ඉන්න එකෙක්නම් වෙන්න බෑ ඩයල් එක.

    ගත්ත එකා කිරියේ නැහැ. මගෙන් ගත්ත කෙනෙකුගේ යාලුවෙක් . මට කතාකරාම මම 88 යි කිව්වේ. 85 ට ගන්න ගිහින් කෙලව ගත්තේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    paw yako...
    balu wada karana sale kaarayonta denna oona gema..

    මිනිස්සු අනාගන්නේ විහින්මයි . අපි හොද ඒවගේ ගණන් කිව්වම උන් හිතන්නේ ගාන කපනවා කියලා . ඕක හදන්න බහ බන් පාඩමක් ඉගෙන ගන්නේ අනාගේනමයි