ස්ටොක්_මාකට් - broker පොරක් නැතුව කරන්නෙ කොහොමද?
මචන් මම ඉස්සර ස්ටොක් මාකට් එකේ ට්‍රේඩ් කලා software එක හරහා (ඔව් ඔව් අපේ colombo stock ex. ලබ්බේ තමයි) .. අර හෝල්ට් එකක් ආවත් එක්ක පට්ට ලොස් උනා (ඔව් හිටපු ආණ්ඩු වලට හැමනියන් කරපු වැඩේට) .. ඉතින් දැන් ආයිත් පොඩ්ඩක් පටන් ගන්න කියල හැදුවෙ ...
මට හිටිය මචන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ බ්‍රෝකර් කෙනෙක් (ඔව් ෆ්ලෝ එකේ තමයි) මට දැනගන්න ඕනෙ ඒ අලුගුත්තේරුව නැතුව මට විතරක් buy & sell කරන්න permission හදන්න පුලුවන්ද කියල (වැඩි හරියක් සෙල් කරල අකවුන්ට් එකම හැමිනේව්වේ ඌ, මම සෙල් කරන්න කිව්වෙත් නැති ඒව සෙල් කරනව, වැඩකට නැතිම ශෙයාස් බයී කරනව, අනිත් එක ණයට බයි කරනව මම කියන්නෙත් නැතුව ... හැමනෙනවා .. මුස්ලිම් නමක් ඕකට තියෙන්නෙ .. ඔව් ඔව්, එලකිරියෙන්ම හොයාගත්ත ගොන් බ්‍රෝකර් පකෙක් තමයි) ... කලින් සැරේ නම් කොලයක් දුන්න මම සයින් කරල ඒ බිජ්ජට permission දෙන්න කියල. දැන් මතක නෑ මොන ලබ්බක් වත්, අවුරුදු ගානකට කලින් නිසා මම ට්‍රේඩින් නවත්තල ... ඌට buy & sell restrict කරල මට විතරක් ඒක කරන්න පුළුවන් වෙන්න හදාගන්නෙ කොහොමද ? ...

, 

)