අත්වැටවල් දානවා නම් මොකද්ද හොද ?

Promo G.

Member
Oct 6, 2014
173
5
0
අත්වැටවල් දානවා නම් මොකද්ද හොද ?

මචං අත්වැටවල් දානවා නම් මොකද්ද හොද ? අවුවට වැස්සට තෙමෙනවා ඔරුත්තු දෙන
සුදු යකඩ දාන්න බෑ මිල වැඩි, අනික ලොකු කොටසක් තියෙනවා, ගෙදර දෙවෙනි හා තුන්වෙනි තට්ටුවට,

දැන් ගොඩක් ගෙවල් වලට දාල තියෙන කලුපාට GI බට වගේ, ඒවගේ කල් පැවැත්ම හා වියදම කොහොම වේවිද ?

බ්ලොක් ගල් බැම්මත් සමග දාන්න අදහසක් තියෙන්නේ
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    wood thamayi lassnama

    sudu yakada danna epa. kathayi dan danne naha.

    yakada nam 1500 vage idan thiyanava adiyak gi valin daapan pakisthaan gi valin kalpavathma hodayi
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    stock-vector-wire-fence-with-barbed-wires-vector-illustration-94678441.jpg
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    wrought iron tama dan godak use karanne,, sudu yakada danna epa ban wasa kathai.. :(

    wrought iron look eka enna normal iron dana place tynwa.. e vidiyata karaganna.. gaanath adui, penumath hodai..