Dialog හොර අතටම අල්ලගත්තා.

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Dialog හොර අතටම අල්ලගත්තා.

    Dialog 4G පාවිච්චි කරන​ ගොඩක් අයට තියන ප්‍රශ්නය තමයි Data ටික බලාගෙන ඉද්දි අඩුවෙන එක​. අද මම නිකමට උදේ My Account එක බැලුවා. 7.43 වගේ. මෙන්න යකෝ Anytime Data වලින් අඩු වෙලා. :shocked:

    Anytime Data පටන් ගන්නේත් 8.00 ට​. (Night time ඉවර වෙලා තිබ්බේ නැති වුනොත්)

    අදාල වෙලාව පටන් ගන්නත් කලින්, මම පාවිච්චිත් නොකර මෙන්න යකෝ මුන් Data අඩූ කරලා.

    Dialog 4G පාවිව්වි කරන උන් Router එකෙන් Internet use කරන්න කලින් Usage එක බලපන් :lol: මුන් අපි පාවිව්වි නොකරත් අඩු කරනවා. :lol:

    ඒකත් අහු නොවෙන්න කරපියව්කෝ. :lol:

    8ට පටන් ගන්න Data slot එකේ Data මුන් 8 වෙන්නත් කලින්ම අඩූ කරලා. :sorry:

    bdlgs7.jpg
     
    • Like
    Reactions: Welusumana

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    happa mun echchara charterda? mata me lankabell epa wela dialog ekakata yanna kiyala hitiye :dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Type

    BB Usage <Your 4g Connection number with out the first 0>

    ex 814151203

    Send to 678

    then check the usage
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa
    උබලගේ anytime කියන්නේ peak එකද?(උදේ 7:59 සිට රෑ 11:59 දක්වා) :confused::confused:
    නැත්තම් night time + day time = anytime ද? :confused::confused:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    හෙනයා;21197563 said:
    උබලගේ anytime කියන්නේ peak එකද?(උදේ 7:59 සිට රෑ 11:59 දක්වා) :confused::confused:
    නැත්තම් night time + day time = anytime ද? :confused::confused:

    Anytime kiyanne onima welawaka. eth ude 8ta kalin adu wenne night time data walin.

    Night time data iwara wunoth anytime walin iwara wenne.

    Mage night time iwara na thawama.

    usually anytime data patan ganne 8AM. ita kalin night time.

    Dan methana awula 8ta kalin any time walin adu wela. night time balance eka thiyeddith.

    anika, Router eka off karala thibbe iye ra.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    uba kiyana eka hari,
    mama dan 8.45 wage nagitte,
    tea beela dan wada patan gaththe..
    computers -off thibbe.
    mobiles - on unath data use kale na.

    dan mobile update ekak giya 64.56 Mb wage.

    dan log wela baladdi,
    2017-02-01 Any Time 230.31 MB!

    230.31 Mb - 64.56 Mb = 165.75 Mb
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ube mokak hari software ekak update unada danne na bn

    Router eka off karala thibbe. anika ehema data use wunath eka adu wenna oni night time walin. anytime newei. anytime kiyanne onima welawaka. (Eth Ra 12.00 idan ude 8 wenakam night time) Night time data iwara wela thibboth thamai anytime walin adu wenne. mage night time iwara na..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa
    Anytime kiyanne onima welawaka. eth ude 8ta kalin adu wenne night time data walin.

    Night time data iwara wunoth anytime walin iwara wenne.

    Mage night time iwara na thawama.

    usually anytime data patan ganne 8AM. ita kalin night time.

    Dan methana awula 8ta kalin any time walin adu wela. night time balance eka thiyeddith.

    anika, Router eka off karala thibbe iye ra.

    උබ අද උදේ වරුවේ 8 ට කලින් නෙට් ගියාද? උබේ data category කරලා තියෙන heading දෙක
    anytime and nighttime da?
    daytime and nighttime da?
    anytime and daytime da?
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    uba kiyana eka hari,
    mama dan 8.45 wage nagitte,
    tea beela dan wada patan gaththe..
    computers -off thibbe.
    mobiles - on unath data use kale na.

    dan mobile update ekak giya 64.56 Mb wage.

    dan log wela baladdi,
    2017-02-01 Any Time 230.31 MB!

    230.31 Mb - 64.56 Mb = 165.75 Mb

    ekane. e kiynne ubeth iye ra anytime data walin 160 - 170 ganak adu wela.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ekane. e kiynne ubeth iye ra anytime data walin 160 - 170 ganak adu wela.

    ou eewage thama..
    api 160 Mb kiyala gaththoth,

    160 Mb x 30 = 4800 Mb => 5 Gb

    ethakota mun 5 Gb wage ganak mun maseta horen adu karanawa day-time data walin!

    WTF :eek:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Dialog 4G පාවිච්චි කරන​ ගොඩක් අයට තියන ප්‍රශ්නය තමයි Data ටික බලාගෙන ඉද්දි අඩුවෙන එක​. අද මම නිකමට උදේ My Account එක බැලුවා. 7.43 වගේ. මෙන්න යකෝ Anytime Data වලින් අඩු වෙලා. :shocked:

    Anytime Data පටන් ගන්නේත් 8.00 ට​. (Night time ඉවර වෙලා තිබ්බේ නැති වුනොත්)

    අදාල වෙලාව පටන් ගන්නත් කලින්, මම පාවිච්චිත් නොකර මෙන්න යකෝ මුන් Data අඩූ කරලා.

    Dialog 4G පාවිව්වි කරන උන් Router එකෙන් Internet use කරන්න කලින් Usage එක බලපන් :lol: මුන් අපි පාවිව්වි නොකරත් අඩු කරනවා. :lol:

    ඒකත් අහු නොවෙන්න කරපියව්කෝ. :lol:

    8ට පටන් ගන්න Data slot එකේ Data මුන් 8 වෙන්නත් කලින්ම අඩූ කරලා. :sorry:

    bdlgs7.jpg

    umba monawa karath wedak ne ban. lol. delayed updates owa.. onna ohama thama call karoth kiyanne.. :lol::lol: thiyena deyak kala hitu
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    හෙනයා;21197627 said:
    උබ අද උදේ වරුවේ 8 ට කලින් නෙට් ගියාද? උබේ data category කරලා තියෙන heading දෙක
    anytime and nighttime da?
    daytime and nighttime da?
    anytime and daytime da?

    හෙනයා;21197627 said:
    උබ අද උදේ වරුවේ 8 ට කලින් නෙට් ගියාද? උබේ data category කරලා තියෙන heading දෙක
    anytime and nighttime da?
    daytime and nighttime da?
    anytime and daytime da?

    Na yako oya sinhalen kiyala thiyanne router eka off karala thibbe kiyala :lol:

    Night time balance ekak thiyeddi.... 8ta kalin anytime data walin adu wenna ba. eka adu wenne night time data walin.

    Anytime adu wenne 8AM to 12AM.

    Hadissiye wath night time data iwara wela thibboth... 12AM to 8AM use karana ewath anytime walin adu wenawa. eth mage iwara wela na.

    Anika iye ra router eka off.

    Anytime
    Night time