සිලිකා ජෙල්

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    image-02_p_1704579_356573.jpg


    කට්ටිය දන්නවද සිලිකා ජෙල් ගන්න පුළුවන් තැනක්? :confused: වතුර උරාගන්න සිලිකා ජෙල් වගේ තව මොනවද තියෙන්නේ?
     

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    image-02_p_1704579_356573.jpg


    කට්ටිය දන්නවද සිලිකා ජෙල් ගන්න පුළුවන් තැනක්? :confused: වතුර උරාගන්න සිලිකා ජෙල් වගේ තව මොනවද තියෙන්නේ?

    Photography shops wala , pharmacy wala thiyenawa . Bulk one nam Camerapro
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    :cool: සිලිකා ජෙල් ඕනෑ නම් Munchee කෝමේ පැකට් එකක් අරන් එකේ තියන එක ගන්න :cool: