[ඔබ නොදනී... මුලු ලොවම දනී...] මේකත් බලපල්ලා...!!!

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    [ඔබ නොදනී... මුලු ලොවම දනී...] මේකත් බලපල්ලා...!!!

    1z35h8j.jpg

    :yes::yes::yes:

    ප්‍රශ්නය 1:

    ERPM පාස් වෙන්නේ නැති පුතීල බස් වල කොන්දොස්තරල වෙනවද? උන්ට මක්කය වෙන්නේ ?

    පිළිතුර:

    Repeat exam තියෙනව බං. එත් exam තියෙන්නෙ අවුරුද්දට දෙපාරයි.
    ERPM part 1 pass වෙලා තමයි, ERPM part 2 එකට යන්න ඕන...
    Part 1 එකේ තියෙන්නෙ paper 6ක් , Part 2 එකේ තියෙන්නෙ Viva/practical Exam 14ක් .

    :yes::yes::yes:

    ප්‍රශ්නය 2:
    SAITM amathaka karapan.. lankawe Uni yana okkoma aya ERPM pass wennai..wena rataka igena gaththa godak ewunta ERPM pass wenna bari wennayi hethuwa mokadda? Lankawe Uni wala wadipura ugannanne monawada?

    ethakota russia wala ehema igena ganna russian doctors lath ape system eke widiyata qualified nadda?

    SAITM eka mekata gawagannepa..moko eke education system eka gena man danne na.

    පිළිතුර:

    system එකත් වෙනස්. උන්ට මෙහේ system එකට හැදෙන්න ටික කාලයක් යනවා.
    ඒ වගේම SLMC එකෙන් pass කරන්නෙ අඩුවෙන් බං.
    උන්ට ඕන විදියට තමයි pass කරන්නෙ.
    හැමෝම pass කලොත් , Job එක දෙන්න වෙනවා.
    එතකොට පඩි දෙන්න,රජයට කොහෙන්ද සල්ලි.
    රජයේ සේවයේ ලොකුම පඩි ගන්නෙ දොස්තරල බං.

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ERPM පාස් වෙන්නේ නැති පුතීල බස් වල කොන්දොස්තරල වෙනවද? උන්ට මක්කය වෙන්නේ ?
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    ප්‍රශ්නය:

    ERPM පාස් වෙන්නේ නැති පුතීල බස් වල කොන්දොස්තරල වෙනවද? උන්ට මක්කය වෙන්නේ ?

    පිළිතුර:

    Repeat exam තියෙනව බං. එත් exam තියෙන්නෙ අවුරුද්දට දෙපාරයි.
    ERPM part 1 pass වෙලා තමයි, ERPM part 2 එකට යන්න ඕන...
    Part 1 එකේ තියෙන්නෙ paper 6ක් , Part 2 එකේ තියෙන්නෙ Viva/practical Exam 14ක් .

    :yes::yes::yes:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    SAITM amathaka karapan.. lankawe Uni yana okkoma aya ERPM pass wennai..wena rataka igena gaththa godak ewunta ERPM pass wenna bari wennayi hethuwa mokadda? Lankawe Uni wala wadipura ugannanne monawada?

    ethakota russia wala ehema igena ganna russian doctors lath ape system eke widiyata qualified nadda?

    SAITM eka mekata gawagannepa..moko eke education system eka gena man danne na.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    2qa7kfc.jpg

    MY3 දිනුවාම පත්තු කරන්න , රතිඤ්ඤා අරන් ආවා...!!!

    උඹලත් ගත්තද?

    1z4zxua.jpg

    MY3 set එකෙන් BUMP ඕනේ.... ;)

    ERPM තියෙන්නේ මෙන්න මේකටයි. රතිඥ්ඥා දැන් උබෙයි හිටංගෙයි පුකේ තමයි ගහලා පත්තු කරණ්න වෙන්නේ.
    තොපි වගේ උන් කොන්දොස්තරලටත් අපහාසයක්.
    දොස්තර උනොත් ලෙඩ්ඩු මැරෙනව අනීවාරෙන්ම.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    SAITM amathaka karapan.. lankawe Uni yana okkoma aya ERPM pass wennai..wena rataka igena gaththa godak ewunta ERPM pass wenna bari wennayi hethuwa mokadda? Lankawe Uni wala wadipura ugannanne monawada?

    ethakota russia wala ehema igena ganna russian doctors lath ape system eke widiyata qualified nadda?

    SAITM eka mekata gawagannepa..moko eke education system eka gena man danne na.
    ඔය එක්සෑම් බලන එවුන් ලංකාවෙ රජයෙ කැම්පස් වල පොන්නයින්ට අදිනව බන්. උන්ට ඕනෙ ලංකාවෙ විතරයි ඩිග්‍රි දෙන්නෙ කියල පෙන්නන්න. නැත්තන් රුසියාවෙ කැම්පස් වල කොලිටියට කිට්ටු කරන්නවත් පුලුවන්ද බන් කොළඹ කැම්පස් එකේ M.B.B.S ඩිග්‍රි එකවත්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    GMOA eka strike karai da ban???
    Mekata nam GMOA ekata sup eka denda wenava ne...

    දෙන්න ඕනා නෑ බන්
    හැම එකාම කෑ අහන්නේ දොස්තරලගේ බමුණු කුලේ බිදුනා කියලනේ
    ඉස්සරහට හැම දොස්තරගේම ළමයා දොස්තරම තමා
    අහිංසක මිනිහා මුනටම බන බන ඉදලා
    කුබුර කොටන්නම යනවා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය එක්සෑම් බලන එවුන් ලංකාවෙ රජයෙ කැම්පස් වල පොන්නයින්ට අදිනව බන්. උන්ට ඕනෙ ලංකාවෙ විතරයි ඩිග්‍රි දෙන්නෙ කියල පෙන්නන්න. නැත්තන් රුසියාවෙ කැම්පස් වල කොලිටියට කිට්ටු කරන්නවත් පුලුවන්ද බන් කොළඹ කැම්පස් එකේ M.B.B.S ඩිග්‍රි එකවත්.

    උබ සාත්තර බලන එකෙක්ද?:lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ප්‍රශ්නය 2:
    SAITM amathaka karapan.. lankawe Uni yana okkoma aya ERPM pass wennai..wena rataka igena gaththa godak ewunta ERPM pass wenna bari wennayi hethuwa mokadda? Lankawe Uni wala wadipura ugannanne monawada?

    ethakota russia wala ehema igena ganna russian doctors lath ape system eke widiyata qualified nadda?

    SAITM eka mekata gawagannepa..moko eke education system eka gena man danne na.

    පිළිතුර:

    system එකත් වෙනස්. උන්ට මෙහේ system එකට හැදෙන්න ටික කාලයක් යනවා.
    ඒ වගේම SLMC එකෙන් pass කරන්නෙ අඩුවෙන් බං.
    උන්ට ඕන විදියට තමයි pass කරන්නෙ.
    හැමෝම pass කලොත් , Job එක දෙන්න වෙනවා.
    එතකොට පඩි දෙන්න,රජයට කොහෙන්ද සල්ලි.
    රජයේ සේවයේ ලොකුම පඩි ගන්නෙ දොස්තරල බං.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ ඕන දෙයක් බුද්ධියෙන් ගවේෂනය කරන කෙනෙක්.

    මොන බුද්ධි ගවේෂනද බන් ලිව එකෙක්ගෙන් අහල බලහන්කො
    හම්බ වෙන examiner අනුව තාමා බන් අපි driving pass වෙනවද කියල තීරණේ වෙන්නේ
    එකයි ප්‍රශ්නේ
    ගොනෙක් වගේ එකෙක් ගිහාම නැත්තම් දක්ෂ එකෙක් උනත් ගිහින් වැරදුනාම
    ඌ කවද්ද බන් පිටට ගිහින් ඌ වැරදි කියන්නේ
    හොදට කළා pass කලේ නෑ කියනවා මිස
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දෙන්න ඕනා නෑ බන්
    හැම එකාම කෑ අහන්නේ දොස්තරලගේ බමුණු කුලේ බිදුනා කියලනේ
    ඉස්සරහට හැම දොස්තරගේම ළමයා දොස්තරම තමා
    අහිංසක මිනිහා මුනටම බන බන ඉදලා
    කුබුර කොටන්නම යනවා

    ithn dan uba kiyanne dan inna doca lata unge lamai mehe govt ekata yawala doca la kara ganna bari nam un rata yawala kara ganne na kiyalada?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ප්‍රශ්නය 2:

    පිළිතුර:

    system එකත් වෙනස්. උන්ට මෙහේ system එකට හැදෙන්න ටික කාලයක් යනවා.
    ඒ වගේම SLMC එකෙන් pass කරන්නෙ අඩුවෙන් බං.
    උන්ට ඕන විදියට තමයි pass කරන්නෙ.
    හැමෝම pass කලොත් , Job එක දෙන්න වෙනවා.
    එතකොට පඩි දෙන්න,රජයට කොහෙන්ද සල්ලි.
    රජයේ සේවයේ ලොකුම පඩි ගන්නෙ දොස්තරල බං.

    SLMC eka maara adarei wage raayata :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ithn dan uba kiyanne dan inna doca lata unge lamai mehe govt ekata yawala doca la kara ganna bari nam un rata yawala kara ganne na kiyalada?

    මං උබට මේකේ AL fail unge reg නම්බර් ටිකත් එක්ක දෙන්නද?
    පිට රට ඔහොම ආතල් එකට ඩිග්රි ගන්න බා
    සුදුසුකම් බලනවා ඒවගේ බලන්නේ නෑ අම්ම තාත්තා ගැන මෙහෙ වගේ
    එහෙනම් රාජිතට පුළුවන්නේ ලේලිව රට යවන්න
    යවන්න al pass වෙන්න එපැයි
    අනික art කරපු උන් කොහොමද බන් දොස්තර කෙනෙක් වෙන්නේ
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මං උබට මේකේ AL fail unge reg නම්බර් ටිකත් එක්ක දෙන්නද?
    පිට රට ඔහොම ආතල් එකට ඩිග්රි ගන්න බා
    සුදුසුකම් බලනවා ඒවගේ බලන්නේ නෑ අම්ම තාත්තා ගැන මෙහෙ වගේ
    එහෙනම් රාජිතට පුළුවන්නේ ලේලිව රට යවන්න
    යවන්න al pass වෙන්න එපැයි
    අනික art කරපු උන් කොහොමද බන් දොස්තර කෙනෙක් වෙන්නේ

    ugc eken interview karala ne gatte. ithn komohomada a level fail un ganne. kara nam waradi. art karala gattath eth waradi. ko deepan ko reg number tika.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ප්‍රශ්නය 2:

    පිළිතුර:

    system එකත් වෙනස්. උන්ට මෙහේ system එකට හැදෙන්න ටික කාලයක් යනවා.
    ඒ වගේම SLMC එකෙන් pass කරන්නෙ අඩුවෙන් බං.
    උන්ට ඕන විදියට තමයි pass කරන්නෙ.
    හැමෝම pass කලොත් , Job එක දෙන්න වෙනවා.
    එතකොට පඩි දෙන්න,රජයට කොහෙන්ද සල්ලි.
    රජයේ සේවයේ ලොකුම පඩි ගන්නෙ දොස්තරල බං.

    :oo: mara scene ekakne bung ..othana aniwa lankawe Uni walata wada marks aran fail wena aya athi :eek:

    unta private karanna wath license ekak dunna nam honda nadda...mandatory volunteering scene ekak daala general hospital wala training ekak deela. dushkara palath wala doctorsla nathi hospital kochchara thiyeda. :rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙන්න සයිටම් එකේ කිහිපයක්

    r1jux1.jpg

    මෙන්න SLMC එකෙන් රිජෙක්ට් කරපු පිටරට ඒවා ටිකක්

    1pbdpv.jpg

    xn7xx4.jpg