කට් පීස්...

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    කට් පීස් බිස්නස්​

    ඊයේ රත්තරන් අයියා ගේ රත්තරන් වදන් http://www.elakiri.com/forum/showthread.php?t=1564346 වලින් පස්සේ මට හිතුන ගේ හදන වැඩේ පමා කරලා, පොඩි බිස්නස් එකක් පටන් ගන්න.
    අපේ ප්ලේස් එකේ වටේටම රජයේ ආයතන පාසල් දෙකක් සහ තව තව දේවල් තියෙනවා (මගේ බිල්ඩින් නැහැ රෙන්ට් එකට තමයි). ඉතින් මට හිතුනා කට් පීස් වගේ බිස්නස්ස් එකක් පටන් ගත්තොත් වැඩක් වෙයි කියල.
    හැබැයි මේ සබ්ජෙක්ට් එක ගැන මෙලෝ දැනුමක් නැහැ මචං. ගන්නේ කොහෙන්ද, ගණන් කොහොමද, රෙදිවල කොලිටි එක බලන්නේ කොහොමද, හොඳ ඒවා මොනාද දාහක් ප්‍රසන. පින් ඇති උතුමෙක් මට මේවා ගැන පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද.


    :yes::yes::yes:

    40907242-closeup-of-some-different-fabric-rolls-on-sale-in-a-street-market.jpg
     
    Last edited: