2017 බාර් වහන දවස්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    bars_zpszy8i18a9.png

    සැලකුවට කමක් නෑ

    .
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    api dan monawada karanna one?
    ඔය දාලා තියෙන දවස් වලට කලින් දවසේ හරි දින කිහිපයකට කලින් හරි බඩු අරගෙන තියාගන්න එක.

    දැන් අහන්න එපා මොනාද බඩු කියලා ? උබ එක දන්නේ නැත්තන් උබට මේ ත්‍රෙඩ් එකෙන් කිසිම වැඩක් නැහැ. එක නිසා ත්‍රෙඩ් එක නොසලකා හැරපන්.
     
    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    ඔය දාලා තියෙන දවස් වලට කලින් දවසේ හරි දින කිහිපයකට කලින් හරි බඩු අරගෙන තියාගන්න එක.

    දැන් අහන්න එපා මොනාද බඩු කියලා ? උබ එක දන්නේ නැත්තන් උබට මේ ත්‍රෙඩ් එකෙන් කිසිම වැඩක් නැහැ. එක නිසා ත්‍රෙඩ් එක නොසලකා හැරපන්.

    iye set ekakata bonna dila 19000 kelo gatta. :( aye bonna adahasak na kalekata. :sorry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    iye set ekakata bonna dila 19000 kelo gatta. :( aye bonna adahasak na kalekata. :sorry:
    උබ තාම බීමට ආධුනිකයි වගේ, කොකටත් කමක් නැහැ මුදල් අරපිරිමැස්මෙන් වියදම් කරපන්. බිලා ලෙඩ වෙන අරක්කු වලට වගේම බීලා හොද වෙන බෙහෙත් වලටත් ටැක්ස් එක දැන් සෑහෙන්න වැඩී.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිදහස් දවසෙත් බොන්න නිදහසක් නැති රටක් මේක... :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං කියන්නේ නිවාඩු දවස්වල තමයි බොන්න බාර් අරින්න ඕනේ. අනික් වැඩකරන දවස්වලට වහන්න ඕනේ. මම ජනාධිපති උනොත් සතියේ දවස් පහම බාර් වහනව. සති අන්තේ විතරයි බොන්න පුළුවන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නං කියන්නේ නිවාඩු දවස්වල තමයි බොන්න බාර් අරින්න ඕනේ. අනික් වැඩකරන දවස්වලට වහන්න ඕනේ. මම ජනාධිපති උනොත් සතියේ දවස් පහම බාර් වහනව. සති අන්තේ විතරයි බොන්න පුළුවන්.

    අරලියගහමන්දිරේ ෆ්ලැට් කරනව තෝත් එක්කම.....:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අරලියගහමන්දිරේ ෆ්ලැට් කරනව තෝත් එක්කම.....:)
    වරෙන්කො ෆ්ලැට් කරන්න, උපන්දා ඉඳන් බීපු අම්මගේ කිරියි බාර් වලින් බීපු එවයි ඔක්කොම මතක්වෙන්න දෙනව පොලිසිය දාල හිටු කියල :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන උත්තක්ද යකෝ නිදහස් දවසෙත් වහල නත්තල් දවසෙත් වහල ජේසුස් වහන්සෙ වතුර වීදුරු අතිං අල්ලල වයින් කල්ල බොන්න දුන්න කියලත් තියෙනව නේ ? :angry: :angry:
    වතුර වයින් කල්ල බොන්න හොඳයි එහෙම කෙනෙක් ඉපදුන දවසෙ බාර් අරින්න හොඳ නෑ :angry: :angry:
    මේ කාල සටහං හදන උන්ට බෝතල් වලිං ගහල මරන්න ඕනෙ :angry: :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නං කියන්නේ නිවාඩු දවස්වල තමයි බොන්න බාර් අරින්න ඕනේ. අනික් වැඩකරන දවස්වලට වහන්න ඕනේ. මම ජනාධිපති උනොත් සතියේ දවස් පහම බාර් වහනව. සති අන්තේ විතරයි බොන්න පුළුවන්.

    එතකොට සතියෙ දවසක හවස් වරුවෙ බඩු ඉවර වුනොත් ආයෙ සති අන්තෙ වෙනකං ඉන්න ඕනෙ ? :angry: :angry:
    ෆ්ලැට් කරන්න තමා තියෙන්නෙ තෝවත් එක්ක :angry: :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට සතියෙ දවසක හවස් වරුවෙ බඩු ඉවර වුනොත් ආයෙ සති අන්තෙ වෙනකං ඉන්න ඕනෙ ? :angry: :angry:
    ෆ්ලැට් කරන්න තමා තියෙන්නෙ තෝවත් එක්ක :angry: :angry:
    සතියේ දවස්වල මත්පැන් බීම තහනං එදාට ෆැන්ටා හරි කොකාකෝලා හරි බීල කලින් ගෙදර පලයල්ලා. එදාට බීල අහුවුනොත් දඩේ ඩබල් :yes: බොලාල බීල පාරේ යන්න ගියාම බස් එකක යන්නත් නෑ, බීල වාහන එලවල පාරේ යන්නත් නෑ, ගෙවල්වල ගෑනුන්ට රෑ මැදියම වෙනකන් ඇහැරන් ඉන්න ඕනේ බොලාල එනකන්, ළමයින්ට කනක් ඇහෙන්නත් නෑ. :angry: සති අන්තේයි නිවාඩු දවස්වලයි ඕනේ විදිහකට නිවාඩු පාඩුවේ කන පැලෙන්න බොන එකයි ඇත්තේ.

    උඹත් වරෙන්කො මම පොලිසියට වැලේරියන් බැටන් පොලු දීල තියන්නං :angry: