~නකල්ස් හරහා බඹරැල්ලෙන් තන්ගප්පුවට~
මේපාර නිවාඩුවට යාලුවෝ සෙට් එක එක්ක කෑම්ප් එකක් ගහන්න තීරණය කරා,මීට කලින් අපි කෑම්ප් එකක් ගහල නැති නිසා
මේක අලුත්ම අත්දැකීමක් ,අපි තෝරාගත්තේ පාර කොළබ ->නුවර ->වත්තේගම ->බඹරැල්ල -> නකල්ස් ඇල්ල
-> නකල්ස් කදු -> කොටගඟ තැන්න -> කොටගඟ ඇලි -> තන්ගප්පුව->තෙල්දෙණිය ->නුවර .
කොළබින් අපි 3 ට පිටත් උනා
.නුවරට එනකොට 6 -6.30 විතර ඇති .මේ ඉන්නේ සෙට් එක 
කට්ටිය උදේට කාල බඹරැල්ලට යනකොට 9 පැනල.කූඩැල්ලො ඉන්න නිසා කට්ටිය සපත්තු දාල වැඩේ පටන්ගත්ත ,යන්න උනේ නෑ සපත්තු දෙක කැඩුන
.රබර් තාම ඉතින් 
ලස්සන තේ වත්තක් මැදින්
මගයනකොට හොද වතුර පාරක් හම්බුනා,මෙතන ගෙනාපු මාළුපාන් ටික කෑවා
නකල්ස් ට්‍රයල් එක පටන් ගන්න තැන
කට්ටිය ගමනේ,වතුර බෝතල් අරන් ගියා වැඩිපුර උඩදි වතුර කොහොමද දන් නැහැනේ
නකල්ස් ඇල්ල, කට්ටිය මෙතන නාගත්තා
මගදී හම්බුනා කට්ටිය කෑම්ප් එකක් ගහපු තැනක් ,වතුර බෝතලේකුත් වැටුන,
ටික දුරක් යනකන් අපිත් එක්ක ආව ගමේ දරුවෙක්
මගදසුන්
නකල්ස් ගියේ එක පීක් එකක් ,හවස් උන නිසා කෑම්ප් සයිට් එකට එන්න උනා.5 විතර ඇති .කුඩාරම් ටික ගහල ගිනිමැලයක් ගහගත්තා
රෑ උන නිසා රෑට කන්න ගෙනාපු නුඩ්ල්ස් ටික හදාගත්ත,වැස්සකුත් පටන් ගත්ත, rain coat ගෙනාපු නිසා හොදයි
ටිකකින් වැස්ස අඩුවෙලා ගියා ,නකල්ස් අහස කොළබ අහසට වඩා ලස්සනයි කියලා හිතෙනවා
ආයිත් වැස්ස පටන්ගත්ත නිසා කට්ටිය කුඩාරම් වලට වෙලා සින්දු කිවුව,එත් ගියේ නෑ වැස්ස
.මුළු රෑම වැස්ස.පුදුම සීතලක් තිබුනේ .කට්ටිය උදේම නැගිටලා ගිනිමලේ පත්තු කරගත්ත,
උදේට ගෙනාපු පාන් එක්ක සීනි සම්බල් කාල, පිටත් උනා
දියඇලි බලන්න යනගමන් ,group ෆොටෝ එකකුත් ගත්ත ඉතින්

කොටගඟ ඇලි,සමහර තැන් වල ගොඩක් අමාරු උනා යන්න.ෆොටෝ නෑ ඉතින්
ගමනේ අන්තිම හරිය
අන්තිම ෆොටෝ එකත් ගත්ත
ගමනේ අන්තිම හරිය ගොඩක් වැස්ස නිසා කෙලින්ම පිටත් උනා .තන්ගප්පුවට එනකොට 3 විතර උනා.නුවරට එනකොට 7 විතර .නුවරින් රෑට කම අරන් කාල 12 විතර කොලබට ආව
.
ලංකාවේ ගොඩක් ලස්සන තැන් තියෙනවා ,ඒවා බලන්න යන්න ,ඇවිදින්න ,අපි හැමෝම ගොඩක් කාර්ය බහුල ජීවිත ගතකරන්නේ ,මේවගේ දෙකින් ජීවිතේම අලුත් වෙනවා .හිතට ,ඔලුවට එක ලොකු සහනයක්.ඒවගේම මේතැන් අපවිත්‍ර කරන්න එපා .පරිසරයට ආදරය කරන්න
.නැවත හමුවෙමු
විශේෂ ස්තුතිය - සිකා (නඩේ ගුරා) ඇතුළු කොල්ලෝ සෙට් එක,අසිබෝයි (photographer),ලක්දසුන් වෙබ් අඩවියට
මේක අලුත්ම අත්දැකීමක් ,අපි තෝරාගත්තේ පාර කොළබ ->නුවර ->වත්තේගම ->බඹරැල්ල -> නකල්ස් ඇල්ල-> නකල්ස් කදු -> කොටගඟ තැන්න -> කොටගඟ ඇලි -> තන්ගප්පුව->තෙල්දෙණිය ->නුවර .
කොළබින් අපි 3 ට පිටත් උනා
.නුවරට එනකොට 6 -6.30 විතර ඇති .මේ ඉන්නේ සෙට් එක 
කට්ටිය උදේට කාල බඹරැල්ලට යනකොට 9 පැනල.කූඩැල්ලො ඉන්න නිසා කට්ටිය සපත්තු දාල වැඩේ පටන්ගත්ත ,යන්න උනේ නෑ සපත්තු දෙක කැඩුන

.රබර් තාම ඉතින් 
ලස්සන තේ වත්තක් මැදින්

මගයනකොට හොද වතුර පාරක් හම්බුනා,මෙතන ගෙනාපු මාළුපාන් ටික කෑවා

නකල්ස් ට්‍රයල් එක පටන් ගන්න තැන

කට්ටිය ගමනේ,වතුර බෝතල් අරන් ගියා වැඩිපුර උඩදි වතුර කොහොමද දන් නැහැනේ
නකල්ස් ඇල්ල, කට්ටිය මෙතන නාගත්තා

මගදී හම්බුනා කට්ටිය කෑම්ප් එකක් ගහපු තැනක් ,වතුර බෝතලේකුත් වැටුන,
ටික දුරක් යනකන් අපිත් එක්ක ආව ගමේ දරුවෙක්
මගදසුන්
නකල්ස් ගියේ එක පීක් එකක් ,හවස් උන නිසා කෑම්ප් සයිට් එකට එන්න උනා.5 විතර ඇති .කුඩාරම් ටික ගහල ගිනිමැලයක් ගහගත්තා
රෑ උන නිසා රෑට කන්න ගෙනාපු නුඩ්ල්ස් ටික හදාගත්ත,වැස්සකුත් පටන් ගත්ත, rain coat ගෙනාපු නිසා හොදයි
ටිකකින් වැස්ස අඩුවෙලා ගියා ,නකල්ස් අහස කොළබ අහසට වඩා ලස්සනයි කියලා හිතෙනවා

ආයිත් වැස්ස පටන්ගත්ත නිසා කට්ටිය කුඩාරම් වලට වෙලා සින්දු කිවුව,එත් ගියේ නෑ වැස්ස
.මුළු රෑම වැස්ස.පුදුම සීතලක් තිබුනේ .කට්ටිය උදේම නැගිටලා ගිනිමලේ පත්තු කරගත්ත,
උදේට ගෙනාපු පාන් එක්ක සීනි සම්බල් කාල, පිටත් උනා
දියඇලි බලන්න යනගමන් ,group ෆොටෝ එකකුත් ගත්ත ඉතින්

කොටගඟ ඇලි,සමහර තැන් වල ගොඩක් අමාරු උනා යන්න.ෆොටෝ නෑ ඉතින්

ගමනේ අන්තිම හරිය
අන්තිම ෆොටෝ එකත් ගත්ත

ගමනේ අන්තිම හරිය ගොඩක් වැස්ස නිසා කෙලින්ම පිටත් උනා .තන්ගප්පුවට එනකොට 3 විතර උනා.නුවරට එනකොට 7 විතර .නුවරින් රෑට කම අරන් කාල 12 විතර කොලබට ආව
.ලංකාවේ ගොඩක් ලස්සන තැන් තියෙනවා ,ඒවා බලන්න යන්න ,ඇවිදින්න ,අපි හැමෝම ගොඩක් කාර්ය බහුල ජීවිත ගතකරන්නේ ,මේවගේ දෙකින් ජීවිතේම අලුත් වෙනවා .හිතට ,ඔලුවට එක ලොකු සහනයක්.ඒවගේම මේතැන් අපවිත්‍ර කරන්න එපා .පරිසරයට ආදරය කරන්න
.නැවත හමුවෙමු විශේෂ ස්තුතිය - සිකා (නඩේ ගුරා) ඇතුළු කොල්ලෝ සෙට් එක,අසිබෝයි (photographer),ලක්දසුන් වෙබ් අඩවියට

ow mchn godak pati walin bahataki, lakdsun eke 4to s balalbala map ekai bala bala giye .samahar than podkk balal yanna oni