skrill donation button දෙන්නේ නැද්ද බන්ස් ලා ? කාට හරි කියලා සල්ලි ගෙන්වා ගන්නේ කොහොමද skrill එකට උන් අහනවා කොහේටද කියලා Pay කරන්න ඕනේ ? Pyaza ඒවා Skrill එකට හෝ Ez Cash එකට ගන්න ක්‍රමයක් නැද්ද ?