මේකයි එක, මම ඉඩමක් ගන්නයි යන්නේ
පුත්තලමෙන්(එළුවන්කුලම කිට්ටුව) හිස් ඉඩමක්, මම මේකේ පලවෙනියෙන්ම පොල් තමයි දාන්න යන්නේ ඊට අමතරව දිගු කාලීනව අදායමක් විදියට ඒ ඉඩමේම අක්කරයක් පමණ වෙනත් දෙයක් කරන්න අදහසක් ලබා ගන්න ඕනේ… ඒ කියන්නේ මට කරලා බලන්න කැමැත්තක් ට්යෙනවා උරු ෆාර්ම් එකක්,

එත් එකට දැනුමක් ලබාගන්න ලංකාවේ ආයතනයක් ට්යෙනවද ??? එහෙමත් නැත්නම් ඔයාලගේ වෙනත් අදහසක් ට්යෙනවා නම් කියන්න… දැනට ඉඩම කැලෑවට ගහින් ටනි කජු කැලයක්….

ya ya thawa Mona edam da bun hoda ? 