ටැක්ස්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මම අවුරුද්දක් තිස්සෙ ගෙවපු tax සාරාංශගත කරලා අද ගෙදරට එවල තිබුන. :sorry:

    ලංකාවේ බදු ගැන කතා කරන අයට පිට රටවල බදු ගෙවන විදිහ දැනගන්න දැම්මෙ. එහෙම නැතුව රට රටවල වෙනස් ජීවන තත්ව ගැන කතා කරන්නවත් ලංකාවේ බදු නිසියාකාරව පාවිච්චිකරනවද කියල තර්ක කරන්නවත් නෙමේ.

    මේ ගාන ඇවිල්ල තියෙන්නෙ එදිනෙදා බඩු ගන්නකොට ගෙවන VAT බද්ද නැතුව.

    පපුව හෝස් ගාලා ගියා. :eek:

    ගෙවූ ගණන: £6750
    එක්ස්චේන්ජ් රේට් එක: 190.00
    ගෙවූ ගණන රුපියල් වලින්: Rs.(6750 x 190) = 1,282,500.00
    මසකට ගෙවූ සාමාන්‍ය ගණන: Rs. 1,282,500/12 = Rs. 106,875/-

    ඒ මදිවට පෙන්ෂන් යන වයස 68 කරලා. මමනම් එක පෙන්ෂන් එකක්වත් ගන්න ඉන්න එකක් නෑ.

    67zqWn4.jpg

    :frown:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Maseta Rs walin 600k wath labenava neda?

    Lankave wela thiyenne 60k hoyanakota eken 35k tax gewanna wena ekane :growl:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මහලොකුයි කියල කියන්න පඩියක් ලැබෙන්නෙ නෑ බන්. මම ඉන්නෙ UK .

    කාලයක් තිබුන එක්ස්චේන්ජ් රේට් එක Rs 220 ට 230 ට ගියපු, ඒ කාලෙනම් ටිකක් හොඳයි.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    මම අවුරුද්දක් තිස්සෙ ගෙවපු tax සාරාංශගත කරලා අද ගෙදරට එවල තිබුන. :sorry:

    ලංකාවේ බදු ගැන කතා කරන අයට පිට රටවල බදු ගෙවන විදිහ දැනගන්න දැම්මෙ. එහෙම නැතුව රට රටවල වෙනස් ජීවන තත්ව ගැන කතා කරන්නවත් ලංකාවේ බදු නිසියාකාරව පාවිච්චිකරනවද කියල තර්ක කරන්නවත් නෙමේ.

    මේ ගාන ඇවිල්ල තියෙන්නෙ එදිනෙදා බඩු ගන්නකොට ගෙවන VAT බද්ද නැතුව.

    පපුව හෝස් ගාලා ගියා. :eek:

    ගෙවූ ගණන: £6750
    එක්ස්චේන්ජ් රේට් එක: 190.00
    ගෙවූ ගණන රුපියල් වලින්: Rs.(6750 x 190) = 1,282,500.00
    මසකට ගෙවූ සාමාන්‍ය ගණන: Rs. 1,282,500/12 = Rs. 106,875/-

    ඒ මදිවට පෙන්ෂන් යන වයස 68 කරලා. මමනම් එක පෙන්ෂන් එකක්වත් ගන්න ඉන්න එකක් නෑ.

    67zqWn4.jpg

    :frown:
    This is what UK grovenment spend from your tax but not what you paid as tax.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    hitha hadaganin aduma tarame UK diyunu wela tiyanawane meheta sapekshawa.
    Api gewana sochchama nikan horunta horakan karannane pawichchi wenne
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    This is what UK grovenment spend from your tax but not what you paid as tax.

    ඔව් ඔය එවල තියෙන්නෙ මම ගෙවපු උපයන විට ගෙවීමේ බදු මුදල් විතරක් රජයෙන් මොන විදිහටද යෙදෙවුවේ කියල පැහැදිලි කිරීමක්. ඕවට අමතරව මාස්පතා කවුන්සිල් ටැක්ස් (Council tax) £125 (Rs 23,750.00) ගෙවන්න ඕන. ගන්න බහුතරයක් එදිනෙදා බඩු වලට 20% ගෙවන්න ඕන. පෙන්ෂන් කන්ට්‍රිබියුෂන් එකට ලොකු ගානක් ගෙවන්න ඕන (එකනම් කවද හරි ආපහු ලැබෙනවනෙ කියල හිත හදා ගන්න පුළුවන්).
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    GBP 5000 k wath sallary labenawada ??

    පිස්සුද බන්.
    මටනම් කියන්න තියෙන්නෙ ලංකාවේ හරි හමන් ජොබ් තියන එවුන් වෙන රටවල් වලට යන්න හදන්න එපා.
    දෙමවුපියෝ, ඥාතියෝ, යාලු මිත්රයොත් එක්ක ලංකාවේ සැපට ඉන්න තියන එක දාල එන්න හිතන්නවත් එපා.
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    පිස්සුද බන්.
    මටනම් කියන්න තියෙන්නෙ ලංකාවේ හරි හමන් ජොබ් තියන එවුන් වෙන රටවල් වලට යන්න හදන්න එපා.
    දෙමවුපියෝ, ඥාතියෝ, යාලු මිත්රයොත් එක්ක ලංකාවේ සැපට ඉන්න තියන එක දාල එන්න හිතන්නවත් එපා.

    Good Advice!

    Mata hithenne Lankaweth oyawage system ekak enna ona. Api gewana tax gov. eka spend karanne kohomada kiyala denaganna.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පිස්සුද බන්.
    මටනම් කියන්න තියෙන්නෙ ලංකාවේ හරි හමන් ජොබ් තියන එවුන් වෙන රටවල් වලට යන්න හදන්න එපා.
    දෙමවුපියෝ, ඥාතියෝ, යාලු මිත්රයොත් එක්ක ලංකාවේ සැපට ඉන්න තියන එක දාල එන්න හිතන්නවත් එපා.
    :yes::yes::yes::yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    පිස්සුද බන්.
    මටනම් කියන්න තියෙන්නෙ ලංකාවේ හරි හමන් ජොබ් තියන එවුන් වෙන රටවල් වලට යන්න හදන්න එපා.
    දෙමවුපියෝ, ඥාතියෝ, යාලු මිත්රයොත් එක්ක ලංකාවේ සැපට ඉන්න තියන එක දාල එන්න හිතන්නවත් එපා.
    mamath baluwe eaka thamay ,, hoday kiyana godak ratawal wala tax kapenawa wadiy , loku ithuruwak nam naa ,, danata danna widiyata tax kapenne nathiwa loku ganak ithuru karanna puluwan ekama rata south korea.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mamath baluwe eaka thamay ,, hoday kiyana godak ratawal wala tax kapenawa wadiy , loku ithuruwak nam naa ,, danata danna widiyata tax kapenne nathiwa loku ganak ithuru karanna puluwan ekama rata south korea.

    කොරියා වල ප්‍රොෆෙශනල් ජොබ් නෑනෙ කොල්ලො. හම්බකිරීම විතරක් බලාපොරොත්තුවෙන එවුන්ට මිඩ්ල් ඊස්ට් හොදයි කියල තමයි ආරන්චිය!
    🤓
     
    Oct 3, 2008
    1,723
    437
    0
    කොරියා වල ප්‍රොෆෙශනල් ජොබ් නෑනෙ කොල්ලො. හම්බකිරීම විතරක් බලාපොරොත්තුවෙන එවුන්ට මිඩ්ල් ඊස්ට් හොදයි කියල තමයි ආරන්චිය!
    Korea Government Exam karala yana ayata nam professional job labenne naa , eth a ayath 300k - 400k athara sallary gannawa (ehe inna aya kiwwe mata).

    dan lankawen aluth wadak patan aragena , korea yawanawa study visa. degree or master iwara wunama professional job walata apply karanna puluwanlu , eth sure naa , agency walin kiyana eawane. (course fee awruddata $3000)

    Middle East walanam dan job aduylu thel mila pahala giya nisa. Europe/Ausi/Nz/Canada/etc... wage PR, Citizen apply karanna bari eka thamay prashne middle east wala. anith eka loku nidahasak naa Europe wala wage. neethi wadiy.

    eth lankawen ena godak aya enne salli hoyannama balagena nemey , jeewath wenna hoda ratak hoyagenane. lankawe inna maseta 100k - 300k athara sallary ganna ayath dagalanne Ausi/Canada/USA paninna. :yes::yes:

    UK Europe Union eken ayn wewida ??
    GBP godak pahala giye eakata thibuna chande dinapu dawase.
     
    Government eken Korea arina widihata giya kollek 1.5 withara gannawa athi (uparima 2), mamanam hithanne na 3-4 ganna puluwan kiyala. 100% sure na.

    Oya agency kaarayo kiyana ewanam satha pahakata sure karanna epa.

    Middle East wala living condition nam EU ratawal ekka compare karanna ba. Habayi nidahasa aduma kiyala kiyannath ba. Mama Dubai wala keepa paarak holiday gihin thiyanawa. Ehe inna SL ganna fun EU countries wala ewunwath ganne na. Anika Mage cousin malli Dubai wala settle wela innawa. Uuta kawadaawth PR, citizen labenne na. E unata awulak nathuwa innawa family ekama.

    Professional job karana aya wena EU walin. Me dawas wala ekata wenama gov department ekakuth aluthen hadala weda. GBP walata kela une Brixit eka dawase overnight thamaa.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    කොරියා වල ප්‍රොෆෙශනල් ජොබ් නෑනෙ කොල්ලො. හම්බකිරීම විතරක් බලාපොරොත්තුවෙන එවුන්ට මිඩ්ල් ඊස්ට් හොදයි කියල තමයි ආරන්චිය!
    🤓

    මිඩ්ල් ඊස්ට් වලත් දැන් ඉස්සර වගේ ලේසි නෑ බන්. මෙහෙත් බඩු ගනන්. කතාවක් තියෙනවා මෙහේ ටැක්ස් ගහන්න පටන් ගන්නවා කියලා අද හෙටම. ඊට පස්සේ ඉතින් මෙහෙත් බඩුම තමයි