කෙල්ලෝ

ගමනක් යනකොට කකුලෙ මඩ ඩින්ගක් ගෑවුනම ඊක්ක අනී හබී ගාන කෙල්ලෙක් නෙවේ ඒ ටික හෝදගෙන හිනාවෙලා ආපහු ගමන යන එකියක්ව හොයා ගනින්..
කොච්චර රිදුනත් හිතේ තියන දේ මූනටම කියන කෙල්ලෙක් හොයාගනිං.. නැත්නම් හිතේ තියං ඉන්න පීප්ප බැරල් හම්බුනාම වෙන්නෙ උඹට හොරෙන් ගේම් ගහන එක..
ඔයාට නැත්නම් මටත් එපා කියල add එකට කියන කෙල්ලෙක් නෙවේ උඹට කන්න බෙදල මට බඩකිනි නෑ මහත්තයො කියන කෙල්ලෙක් හොයාගනින්...අන්න ඒ වගේ කෙල්ලෙක් එක්ක එක දන්කුඩේ බෙදාගෙන කන්න පුලුවන්...
හබී හුබී ගාන එකියකට වඩා මහත්තය කියල කට පුරා කතා කරන කෙල්ලෙක් හොයාගනින්... මොකද උඹේ අම්මයි තත්තයි දුප්පත් අහින්සක මිනිස්සු දෙන්නෙක් නිසා..ඒ දෙන්නට සලකන්න හොඳ ගැහැනියක් උඹට ඕන නිසා...
බොරු පොශ් කමට වඩා" අයියෙ මම අද අල්ලට සීනි දාල කහට උදේට බිව්වෙ කියල කියන්න පුලුවන් කෙල්ලෙක් හොයාගනින්...

ගමනක් යනකොට කකුලෙ මඩ ඩින්ගක් ගෑවුනම ඊක්ක අනී හබී ගාන කෙල්ලෙක් නෙවේ ඒ ටික හෝදගෙන හිනාවෙලා ආපහු ගමන යන එකියක්ව හොයා ගනින්..

කොච්චර රිදුනත් හිතේ තියන දේ මූනටම කියන කෙල්ලෙක් හොයාගනිං.. නැත්නම් හිතේ තියං ඉන්න පීප්ප බැරල් හම්බුනාම වෙන්නෙ උඹට හොරෙන් ගේම් ගහන එක..

ඔයාට නැත්නම් මටත් එපා කියල add එකට කියන කෙල්ලෙක් නෙවේ උඹට කන්න බෙදල මට බඩකිනි නෑ මහත්තයො කියන කෙල්ලෙක් හොයාගනින්...අන්න ඒ වගේ කෙල්ලෙක් එක්ක එක දන්කුඩේ බෙදාගෙන කන්න පුලුවන්...

හබී හුබී ගාන එකියකට වඩා මහත්තය කියල කට පුරා කතා කරන කෙල්ලෙක් හොයාගනින්... මොකද උඹේ අම්මයි තත්තයි දුප්පත් අහින්සක මිනිස්සු දෙන්නෙක් නිසා..ඒ දෙන්නට සලකන්න හොඳ ගැහැනියක් උඹට ඕන නිසා...
උපුටා ගැනීම: ලසන්ත නිර්මාල් ලියනගේ
Last edited: