ඉතාලි වල Jobs නැද්ද ? ඇයි ජොබ්ස් නැත්තේ ?
මම දැක්කා මේ ටිකේම Italy ජොබ්ස් ගැන විසා ගැන අහලා thread දාල තිබ්බා . ලක්ෂ ගණන් වියදම් කරලා ඉතාලි එන්න හදනවා .
ඉතාලි වල තියෙන ලොකුම ප්‍රස්නේ තමයි අනවසර සංක්‍රමණිකයෝ (illegal immigration ).
ඔහොම එන කවුරුත් skilled workers ලා නෙවෙයි .
ඇත්ත ප්‍රමාණය මිට වඩා ගොඩක් වැඩි වෙන්නෙ පුළුවන් . විසා නැතිව ඉන්න අය ,permit expire වෙලා ඉන්න අය නිසා .
ඊලග ප්‍රස්නේ තමයි albania ,romania එවුන් .එබුන්ත් වැහි වැහැල .
මේ ප්‍රස්තාරේ හොදට බලන්න
low qualification ජෝබ්ස් වලට ඕනෙවටත් වඩා කට්ටිය ඉන්නවා .cleaners jobs තියෙන්නේ 100 නම් ඒ ජෝබ්ස් ටික ගන්න බලාගෙන ඉන්නවා 400 ක් .
ඒ හින්දා ඉතාලි යන්න හදනවනම් cleaners , helpers jobs කරන්න , දෙතුන් පාරක් හිතන්න .
ඉතාලි යන්න ඕනේ නම් පොඩ්ඩක් හොයලා බලලා මොනා හරි skilled එකක් දියුණු කරගන්න . ( හොටෙල් , රෙස්ටුරන්ට් , cookery , සැලූන් .....) .skill එකයි language එකයි දෙකම ඕනේ .
high skilled jobs වලට ගොඩක් ලෝකු demand එකක් තියෙනවා . මොකද
Italy කියන්නේ G8 සමුළුවෙ ඉන්න ලොකු කාර්මික රටක් . (machinery, iron and steel, chemicals, food processing, textiles, motor vehicles, clothing, footwear and ceramics)
අනික මෙහෙ ඉන්න skilled workers ලා වෙන Europe රටවලට යනවා salary වැඩි නිසා
IT වගේ යනවනම් language එක ඕනේ නැහැ . දැන් ටිකක් තියෙනවා English වලින් වැඩ කරන company .
ඉතාලි වල English බාවිතය නැති තරම් . එත් දැන් ඉන්න තරුණ පරම්පරාව English දන්නවා .
දැන් school වල ,university වල English medium උගන්නවා .
Italy වල ඉගෙන ගන්න අයට හොදයි , English medium Degree තියෙනවා .Degree එකකට select වුනොත් full scholorship එකක් ගන්න පුළුවන් . ඉගෙන ගෙන ඉවර වුනාම one year europe job search visa එකක් දෙනවා .
world rank 1000 අතරේ italy university 43k තියෙනවා
Source
https://en.wikipedia.org/wiki/Immigration_to_Italy
http://www.cedefop.europa.eu/en/pub...s/country-reports/italy-skills-forecasts-2025