වරෙන් අතුලට බය වෙන්න දෙයක් නෑ

මචන්ල මට පොඩි හෙල්ප් එකක් ඔනෙ ගර්ඩ්න්ස් වල වවන තන කොල ගෑන ,මට දෑන ගන්න ඕනෙ
1.මොනවද තියන තන කොල වර්ග(මට ඔනෙ seeds ගන්න විතරයි ) .ඒව ලන්කවෙ කාලගුනෙට හොදද නෑද්ද
2.seeds ගන්න තියෙන්නෙ කොහෙද ? ඔන්ලයින් ගන්න තියෙන්නෙ කොහෙද? ඔන්ලයින් ගන්න ඒව හොදද
3.හදන එක maintain කරන එක අමාරුද ?

ඕවගෙන් මොන මොන ලෙඩ එයිද දන්නේ නෑ නෙ. 