අසිරිමත් මිනිස් සිරුර - Part 1

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අසිරිමත් මිනිස් සිරුර - Part 1

    මචන්ලා ලස්සන ෆොටෝ ටිකක් හම්බුනා මිනිස් සිරුරේ කොටස් ගැන.
    හැමෝටම දැනගන්ඩත් එක්ක ඉන්ග්‍රීසියෙන් සහ සින්හලෙන් දෙකෙන්ම දාන්නම්.

    ලේ බලන්ඩ බැරි පුද්ගලයින් නොබල ඉන්නවනම් හොදයි.

    aborted fetus aged 17 weeks - සති 17 ගබ්සා උන කලලයක්

    16406731_237472426712008_8183019417882028617_n.jpg


    interior detail facial - මුහුනක පැතිකඩ

    16508071_237470883378829_8719054308368168149_n.jpg


    Eye under the influence of drugs or tension- මත්ද්‍රව්‍ය ගත් විට හෝ ආතතියෙන් සිටින විට ඇසක් දිස්වන විදිය

    16508257_237470880045496_5886440968054843412_n.jpg


    blood vessels in a finger - ඇගිල්ලක රුධීරනාල

    16473637_237471276712123_1343144418970009772_n.jpg


    the vocal chords - උගුරේ ස්වර තන්තු

    16427296_237471876712063_6720377740212371854_n.jpg


    heart strings - හදවත ඇතුලේ ලේ නහර

    16507936_237470873378830_1174601846861565044_n.jpg


    nerve system - ශරීරය පුරා දිවෙන ලේ නහර

    16473337_237471903378727_774413716587917431_n.jpg


    brain and bone marrow - මොලය සහ ඇට මිදුලු

    16406780_237470933378824_136538876165833301_n.jpg


    lungs - පෙණහල්ල

    16473331_237471283378789_1058199899909035907_n.jpg


    triple valve - හදවතේ ත්‍රී තුන්ඩ කපාටය

    16425805_237470940045490_4435989024194133636_n.jpg


    මචන් එලකිරි එකේ වැදගත් පෝස්ට් ගොඩක් යට යනව කිසිම වැඩකට නැති සමහර පෝස්ට් නිසා.
    ඒක නිසා දැකල නැති අයට බලාගන්ඩ අඩුම තරමෙ බම්ප් එකක්වත් දාගෙන පලයල්ල.
    ටිකක් දිගයි පෝස්ට් එක. කෑලි වලට කඩල දාන්නම්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Last edited:

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    16473337_237471903378727_774413716587917431_n.jpg


    මේ වාගේ එකක් Spectral ෆිල්ම් එකේ තිබ්බා............දිගටම දාපන් මරු

    (මචන් එලකිරි එකේ වැදගත් පෝස්ට් ගොඩක් යට යනව කිසිම වැඩකට නැති සමහර පෝස්ට් නිසා)
    සහතික ඇත්ත කතාව
     

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka

    මචන් එලකිරි එකේ වැදගත් පෝස්ට් ගොඩක් යට යනව කිසිම වැඩකට නැති සමහර පෝස්ට් නිසා.
    ඒක නිසා දැකල නැති අයට බලාගන්ඩ අඩුම තරමෙ බම්ප් එකක්වත් දාගෙන පලයල්ල.

    :yes::yes::yes: