එන්න. අලුත් අදහසකින් ජීවිතේ ගොඩ දාගන්න.

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    එන්න. අලුත් අදහසකින් ජීවිතේ ගොඩ දාගන්න.

    සමාවෙන්න ඕන. මේ ත්‍රෙඩ් එක අවුල් ගිය වගේ. මුලදි ත්‍රෙඩ් එක Missing වුනා. :confused::confused:

    ආයෙත් දානවා දැන්. ඇත්තටම මේක මම දැන් දැකපු දෙයක්. එලකිරි එකේ අයට මේක ප්‍රයෝජනවත් වේවි කියල හිතුනා. මේ ටික බලලා ඉන්න මුලින්. ජීවිතේ ඉස්සරහට එන්න ඕන අයට මේක ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. ඒ වගේම හොද දේට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් මට හොදින්ම තේරෙනවා.:yes:

    මේ දේ ගැන කියන එකෙන් මට කිසිම වාසියක් නැහැ.ඒත් එලකිරි එකේ කවුරුහරි ගොඩ යනවානම් එච්චරයි ඕන. මේ ටික බලලා ඉන්නකෝ මුලින්ම.:yes::yes:







    මේ තියෙන්නේ සයිට් එක:yes::yes:

    http://swashakthi.org/

    එලකිරියට ජය වේවා.:yes:
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: sgrdk1

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේවා දකිද්දි මට අපේ රට ගැන ඇතිවෙන්නේ පුදුම කණගාටුවක් :(
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,868
    11,905
    113
    ආණ්ඩුවට කඩේ යන හෙන්චය්යන්ගේ බොරු වර්ණනා දාලා මහජන මුදල් ණය දෙනවා කියල තම තමන්ගේ කට්ටිය පෝසත් කරන වැඩක්
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Laksha 2.5 kin pohosath venna baha. Ath oba Laksha 2.5 kin Industry ekak aramba kaloth pohosath venna puluwan vevi. Eta aduvenuth patan ara gena Kotipathiyo una aya innava.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ආණ්ඩුවට කඩේ යන හෙන්චය්යන්ගේ බොරු වර්ණනා දාලා මහජන මුදල් ණය දෙනවා කියල තම තමන්ගේ කට්ටිය පෝසත් කරන වැඩක්

    උබ දන්නවද මට දේශපාලුවෝ පෙන්නන්න බැහැ. අඩුම මම චන්දේ දැම්මේ නැහැ පහුගිය වාර ගානකදීම. මොන පක්ශේ වුනත් ඒ තරමට ලන්කාවේ දේශපාලුවොන්ව මට පෙන්නන්න බැහැ.:angry:
    හැබැයි මොකා වුනත් හොද දෙයක් කලොත් ඒකට අගයක් දෙන්න මම දන්නවා.:yes: මොකද උන් එතනට යන්නේ උබලා අපි චන්දේ දුන්නොත් විතරයි. උන්ගෙන් රටට වැඩක් නැත්නම්
    අපි ඇයි උන් චන්දෙ දීල පාර්ලිමේන්තු යවන්නේ.?? :rolleyes:
    උන් අපිටයි වැඩ කරන්න ඕන. ඒත් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත ගොඩාක් එවුන්ගෙන්. උබේ අදහස හරි ඇති. මම මේක මෙතන දැම්මේ කිසිම වාසියක් බලපොරොත්තුවෙන් වත් කාවවත් වර්නනා කරන්න වත් නෙවෙයි. ගමේ එකෙක් මේ වගේ දේකින් ගොඩ ආවොත් ඒකම ඇති මට. ඒ අදහස විතරයි මට තිබුනේ. වෙන වලින් මට වැඩක් නැහැ. මම මුලිනුත් කිවුවා. හොද දේට මොකා කලත් හොදයි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් මට පුලුවන්.:nerd: මම මාතර ඉපදුන කොල්ලෙක්. කියන දේ කෙලින් කියනවා..:yes::yes:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    These are good works, Thanks for the Prime Minister. Thava duratath pahala Niladarin gana salakilimath venna. Pahala Niladarin ge athin varadi venna puluwan. Namuth mea step eka great.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ගොඩක් වටිනා වැඩක් . ඒ උනත් පසුගිය ආණ්ඩු කලේනම් මේවා ආණ්ඩුවේ ලිස්ට් එකෙන් දෙන්නේ , දැන් එහෙම නැති එක ලොකු දෙයක් ,