පනින්න_ගොස්_මාට්ටුවිය

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    පනින්න_ගොස්_මාට්ටුවිය

    -Extreme Illegal Immigrants-

    When you're trying to avoid getting caught by customs sometimes you have to be creative.


    migrants_01.jpg


    migrants_02.jpg


    migrants_03.jpg


    migrants_04.jpg


    migrants_05.jpg


    migrants_06.jpg


    migrants_07.jpg


    migrants_08.jpg


    migrants_09.jpg


    migrants_10.jpg


    migrants_11.jpg


    migrants_12.jpg


    migrants_13.jpg


    migrants_14.jpg


    migrants_15.jpg


    migrants_16.jpg


    migrants_17.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය තියෙන්නේ මාට්ටු වුන ඒවා විතරයි
    මාට්ටු නොවුන ඒවා තව ඇති ගොඩාක්
     

    blue_in_rio

    Well-known member
  • මට කතාවක් මතක් උනා.ඔන්න රටවල් දෙකක් අතර දේශසීමාවක් තිබුනලු.මට රටවල් දෙක මතක නෑ.කොහොමහරි මේක මේ තාප්පෙකින් වගේ වෙන් වෙලා තිබිච්ච, අවසර ඇතුව එහා මෙහා යන්න පුලුවන් දේශසීමාවක්.හැබැයි කිසිම රටකින් අනිත් රටට භාණ්ඩ ප්‍රවාහනය එහෙම තහනම් වෙලා තිබිලා තියෙන්නේ.ඔය කාලේ එක රටකින්, අනිත් රටට මිනිහෙක් යනවලු පුශ් බයිසිකලේකින්.අර ඉන්න ආරක්ශකයොත් ඉතිං මූව පරික්ශාකරලා, මොනවත් අවුලක් නැති නිසා අනිත් රටට යවනවලු.වැඩේ කියන්නේ ඉතින් මූ හැමදාම ඔහොම බයිසිකලෙන්, අනිත් රටට යනවලු.පොඩි පහේ කාලයක් නෙමෙයි, අවුරුදු පහක්ද කොහෙද.දවසක් මෙහෙම යද්දි, එතන හිටපු ආරක්ශකයෙකුට හිතිලා මූ ගැන හොයලා බලන්න,මූ මොකටද හැමදාම අනිත් රටට යන්නේ කියලා.එතකොට තමයි මූ මේ නීති විරෝධි වැඩක් කරන්නේ කියලා මාට්ටු වෙලා තියෙන්නේ.බැලින්නම් මූ අවුරුදු පහක් තිස්සේ කරලා තියෙන්නේ, අනිත් රටට පුශ් බයිසිකල් Export කරපු එක. :dull::dull:
     
    • Like
    Reactions: dilshan KASUNJITH