මචංලා ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් මොනවද.. අවුරුදු 10 -15 ප්‍රොෆිට් ගන්න පුළුවන්, බැංකු තැන්පතු ඇර

ඒකක භාර ආයෝජනය කරන්න මචන්. අනිවාර්යෙන්ම හොද Profit එකක් ගන්න පුලුවන්. මෙතනින් විස්තර බලන්න.
මම දාල Unit Trust තියෙන්නේ මචන්. ඒකට කතා කරලා බලන්න. විස්තර කියාවි එතකොට.
කොටස් වෙළඳපළ ආයෝජනය කරන්න බියක් තියෙන, ඒ අවදානම ගන්න බය ඒත් ආසාව තියෙන, කොටස් වෙළඳපළ හරහා ආදායම් මාර්ගයක් සකසා ගන්නට කැමැත්තක් තිබෙන අය සඳහා විසඳුමක් ගැන කියන්න තමා මේ ලිපිය ලියන්නෙ. අනිත් අයටත් මේ ක්‍රමය ගැන හිතල බලන්න ඉඩ කඩ තිබෙනවා. ආයෝජනයන් කරල ලාභ ලබා ගන්න කාලය, දැනුම, පළපුරුද්ද, හැකියාව නැතිනම් ඒ අයටත් මේක ප්‍රයෝජනවත් වේවි.
මේ කියන්න යන්නෙ "ඒකක භාර", ඉංග්‍රීසියෙන් කිව්වොත් "Unit Trusts" ගැනයි.
මේ ගැන ලිපියක් ලියන්න කාලෙක ඉඳල හිටියත් ලියන්න බැරි උනා. ඔන්න ඉතින් ලියනවා.
ඉතින්, මොකද්ද මේ ඒකක භාර කියල කියන්නෙ?
ඒකක භාර කියල කියන්නෙ, යම් වගකිවයුතු සමාගමක්, ඔබ වෙනුවෙන්, විවිධ සමාගම් වල කොටස් වල ආයෝජනය කිරීමක්. එය ඔබට ඕනෑම වෙලාවක යළි ලබාගන්නත් පුළුවන්. (A system where money from a number of investors is pooled together and invested collectively in investments such as shares and bonds. Each investor owns a unit, (or a number of them) the value of which depends on the value of those items owned by the fund. ... : www.msol.co.uk/main/h1070.htm) ඔබ ආයෝජනය කරන මුදලට සමානුපාතිකව ඔබට ඒකක ප්‍රමාණයක් ලැබෙනවා.
මෙහිදී වෙන්නේ, ඔබ ආයෝජනය කරන මුදලින් කොටසක් එම සමාගම මගින්, කොටස් වෙළඳපළ තුළ ඉහළ ලාභ ලබන සමාගම් වල යොදවන අතර, කොටසක් වෙළඳපළේ ඉහළ ප්‍රථිලාභ ගෙනෙන මූල්‍ය සුරැකුම් වල ආයෝජනය කරන එකයි.
ඔබට මුදල් තිබෙන වෙලාවට හෝ මාසික වාරිකයක් ලෙස මුදල් යෙදවිය හැකියි.
ඒකක භාර වල ප්‍රධාන ලක්ෂණ හා වාසි
ආයෝජනය කළ හැක්කේ කාටද?
- ආදායම් බදු වලින් නිදහස් වාර්ෂික ලාභාංශ
- ආදායම් බද්දෙන් නිදහස් ප්‍රාග්ධන ලාභ (මිල ඉහළ යන විට ඉහළ ප්‍රාග්ධන ලාභ ලබාගැනීමේ හැකියාව)
- වෘත්තීයමය දැනුමැත්තන්ගෙන් ලැබෙන සේවය
- රු.1000ක් වැනි මුදලකින් වුවත් ආයෝජන ඇරඹීමේ හැකියාව
- ආයෝජන පහසුවෙන් මුදල් කර ගැනීමේ හැකියාව
- හදිසි ණය ලබා ගැනීමේදී ඇපයක් ලෙස ඒකක භාර සහතිකය ඉදිරිපත් කිරීමේ හැකියාව
කොටින්ම කිව්වොත් ඕනෙම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න, මේ විදිහට ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි ලංකාව ඇතුළෙ ඉන්න අයට විතරයි.
- ශ්‍රී ලංකාවේ නේවාසික හා අනේවාසික පුද්ගලයින්
තනි පුද්ගලයින් හෝ හවුල්කරුවන් වශයෙන් (බාල වයස්කරුවන් සඳහා ඔවුන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන්)
- ශ්‍රී ලංකාවේ ආයතින ආයෝජකයෝ
ආයෝජනය කරන්නේ කෙසේද?විදේශීය ආයෝජකයින්, විදේශීය සමාගම් සහ ආයතන යනාදිය.
ශ්‍රී ලංකාවේ ඒකක භාර ගනුදෙනු හා සම්බන්ධ කළමණාකාර සමාගම් 5ක් තිබෙනවා.
NATIONAL ASSET MANAGEMENT LTD
73, W.A.D. Ramanayake Mawatha,
Colombo 02,
Sri Lanka.
http://www.namalfmc.com/
Tel +94 112445911
Mobile +94 777352988
Fax +94 112445903
E-mail [email protected]
CEYLON ASSET MANAGEMENT LTD
281, Union Place,
Colombo 00200,
Sri Lanka.
http://www.ceylonam.com/
Tel + 94 117394000
Mobile + 94 717030000
Fax + 94 117394007
E-mail [email protected]
CT FUND MANAGEMENT LTD
'5th Floor, Majestic City,
Colombo 04,
Sri Lanka.
Tel +94 115759570
Mobile +94 777751392
Fax +94 112506347
E-mail [email protected]
UNIT TRUST MANAGEMENT COMPANY LTD
3rd Floor, West Wing,
Bank of Ceylon Building, York Street,
Colombo 01
Sri Lanka.
http://www.ceybank.com/
Tel +94 112448403
Mobile +94 712771587
Fax +94 112506347
E-mail [email protected]
EAGLE NDB FUND MANAGEMENT LTD
75, 2nd Floor, Eagle House,
Kumararathnam Road,
Colombo 02
Sri Lanka.
Tel +94 112310113
Mobile +94 777286666
Fax +94 112310131
E-mail [email protected]
ඉතින් ඒකක භාර වල ආයෝජනය ඉතාම සරළයි. ඔබ මෙම සමාගමකින් එකක් තෝරාගෙන එම සමාගමෙන් ඉල්ලුම්පත්‍රයක් ලබාගෙන එය පිරවිය යුතුයි. මුදල් බැර කිරීම මුදලින් හෝ චෙක්පත් මගින් එම අවස්ථාවේම සිදු කළ හැකියි. එපමණයි. ඊට පස්සෙ වැඩ ටිය එයාල බලා ගනී.
අඩුම ගානෙ කීයක් දාන්න ඕනෙද?
ඉස්සෙල්ලත් කිව්ව වගේ ඔබට පුළුවන් රු.1000ක් වැනි කුඩාම මුදලකිනුත් මේ වැඩේ පටන් ගන්න.
බාලවයස්කරුවන්ට ඒකක භාර මිලට ගත හැකිද?
එම බාලවයස් කරුවාගේ නමට, ඔහුගේ/ඇයගේ දෙමව්පියන්ට/භාරකරුවාට මිලට ගන්න පුළුවන්, නමුත් එම බාලවයස්කරුවාට වයස අවු:18 සපිරෙන තෙක් එම භාරයන් යළි මුදලට හැරවිය නොහැකියි.
මගේ මුදල් වලට තියෙන ආරක්ෂාව මොකද්ද?
ඔබගේ මුදල් ආයෝජනය කරන්නේ එම භාරකාර ආයතනය මගින්. සියළුම කොටස් හා මුදල් තිබෙන්නේ එම භාරකාර සමාගමේ නමට. එම ආයතනයේ වගකීමක් හා ඔවුන් නීතියෙන් බැඳී සිටිනවා එම මුදල් නිසියාකරව ආයෝජනය කිරීමට. ඒත් එක්කම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර හා අධීක්ෂණය යටතේයි මේ සියළුම දේවල් සිදුවන්නේ. ඉතින් බයවෙන්න කිසිමදෙයක් නෑ.
Source
http://www.guidetocse.com/2010/10/blog-post_27.html

LOL mama NDB Unit trust wealth fund ekata 2 laks demma, dapu dawasd indan mage net value eka adu wenawa. 150,000 ta bessa, awruddak balan indala apahu gaththa.

Keeyak gaththada apahu???

මේකෙ තියෙන ගොඩක් විස්තර හොඳයි නමුත් පොඩි විස්තර ටිකක් නිවැරදි වෙන්න ඕන..
- අද වෙද්දි unit trust වලට රජය විසින් බදු පනවා තිබෙනවා.
- risk free ත් නෑ...
- ඒකක භාර ගනුදෙනු හා සම්බන්ධ කළමණාකාර සමාගම් 5 ට වඩා වැඩියි වැඩි විස්තර utasl.lk/ unit trust association web site එකෙන්.
- ඔවුන් නැවත ආයෝජනය කරන ආකාරය Fixed income securities / stock හෝ වෙනත් යන්න අරමුදලේ (FUND) වර්ගය අනූව වෙනස් වෙනවා.
ඒක නිසා ආයෝජනයකට කලින් පොඩ්ඩක් විස්තර හොයන්න...
avuruddakata kalin gaththoth thawa 5% da koheda kapanawa kiwwa management fee kiyala
155 da koheda gaththa![]()