ඉංග්‍රී‍සි ඉගෙන ගන්න අයට වැදගත් App එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    784
    1,345
    93
    Heiyanthuduwa - Kelaniya
    ඉංග්‍රී‍සි ඉගෙන ගන්න අයට වැදගත් App එකක්

    ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා. (Regular Verbs). එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs) Eg: Go , Went , Gone මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට අමතක වන, නොදන්නා අවස්ථා තියනවා.එවැනි Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App එක භාවිතා කරන්න පුලුවන්. Install කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

    DOWNLOAD

    ir.jpg


    2017 FEB