නීරෝගි ශක්තිමත් පිරිමියෙක් වෙන්න !
නීරෝගී ශක්තිමත් පිරිමියෙකු ලෙස මනා කායික මානසික තෘප්තියක් ලබමින් ජීවත් වීමට සෑම පිරිමියෙක්ම කමතියි එහෙත් බොහෝ පිරිමින් තමාගේ කායික දුර්වලතාවයන් ලෝකයෙන් වසන් කරනවා ..බේත් හේත් ලබා ගැනීමට මැලි වෙනවා මෙහි සඳහන් වන්නේ අපේ රටේ මිනිසුන් ඈත අතීතයේ සිටම ශක්තිමත්ව නීරෝගීව ජීවත්වන්නට රහසිගතව පාවිච්චි කල අපේම රටේ අපේ බේත් හේත් පිලිබඳවයි ..............
1.ස්වප්න දෝශය හෙවත් සිහිනෙන්ධාතු පිටවීම
වැල්පෙනෙල සහ මුලින් කලන් 12 ක් ගෙන දිය පත 8-1 සිදවා උදේට එරඩු තෙල් අවුන්සයක්ද සවසට මීපැණි තේ හැන්දක්ද දමා දින 07 බොන්න
අක්කරපට්ටා වලගසහල් තිප්පිලි වාල්මොලගු අනසාල් වැල්මී උනකපුරු සහිදලුනු අබින්ස්වල්පයක් කලු උක්පැනියෙන් අබරා ඔලිද ඇට දෙක්ක ප්‍රමාණයට ගුලි කර උදේට එලකිරෙන්ද සවසට නෙල්ලි තැම්බූ වතුරින්ද පානයකරන්න .දින 07 යි
2.පිරිමි ශක්තිය වැඩි වීමට
එලකිරි බෝතල් 3 ක් වතුර නැතිව අලුත් මුට්ටියකට දමා ලිප තබා මද ගිනි දමා උතුරන විට ගලවා ගත් තුත්තිරි ගස් මිටක් මුල්පැත්ත සෝදා පිරිසිදුකර දමා එකම පැත්තට කාල් ගා විනාඩි කිහිපයකින් ඉතිරි වූ යොදය ගෙන සුලන් නොවදිනසේ පිරිසිදු බදුනක දමා වසා තබා දින 13 පසු ගෙන ඊට එපමණම ගිතෙල් මිශ්‍ර කර උදේ සවස තේ හැන්ද බැගින් ගන්න ,,,,,,,,,,,,,,,
නෙල්ලි යුශ කිහිප විටක් අව්වේ කකාරවා ඊට සූකිරි මීපැණි ගිතෙල් මිශ්‍ර කර උදේ සවස අනුබව කරන්න ..........
ගිතෙල් මීපැණි කාල බැගින් ගෙන කටලොකු වීදුරු බදුනක දමා ඇට ඉවත් කල රටෛදි ඇට 25 දමා දින 7ක් වසා තබා උදේට ගෙඩි 3 කා එලකිරි බොන්න ............
වැල්පෙනෙලකොල රතුලූනු යහමින් දමා ගිතෙලින් බැඳ තෙන්පරාදුකර බත් සමග සතියට දින කිහිපයක් කන්න ........
වැල්මී කුඩු මදටිය ඇට 16 බරටද ගිතෙල් 8 බරක්ද එකට අනා දිවේ ගාගිතෙල් තේ හැන්දක් සීනි සමඟ දින 7 ක් අනුබව කරන්න .......
කිකිලි බිත්තර සුදු මදයක් තල තෙල් තේ හැන්දක් දමා දිනපතා උදේ හිස්බඩට බොන්න .......
කිරිබදු අල පිටිකර නැවතත් එම යුශින්ම අනා අව්වෙන් වේලා මීපැණි ගිතෙල් සමඟ කෝපි ගෙඩියක ප්‍රමානයක් දින 14 වලදා එලකිරි බොන්න ....
පිරිසිදු ගිතෙල් මීපැණි සමඟ තේ හැදි 2 ක් දිනපතා උදේ මාසයක් අනුබව කරන්න .....
කටුවැල්බටු කොල වැල්පෙනෙල කොල රතුලූනු තලතෙලි මලවා දින 21 කන්න .......................
කිරිබදු අල වැල්පෙනෙලමුල් වදුරු මෑ ඇට වැල්මී නෙල්ලි මේවා කලන් එකහාමාර බැගින් වතුර පත 8-1 ට සිද පෙරා සීනි මීපැණි දමා උදේ සවස දින 14 ක් බොන්න ............
3ක්ෂණික මෝචනය හෙවත් ඉක්මනින්ධාතු පිටවීමට ...
නිදිකුම්බා මුල් එලකිරෙන් අබරා විලුබේ ආලේපකර පැයකින් පසු රතීසුවයට යොමුවෙන්න .......
සාරනමුල් චූර්න කර විලුබේ ආලේප කරගෙන රතියට යන්න ........
කලුකුම්මේරිය මුල් සුදු නෙලුම් මීපැණියෙන් අබරා රතියට පෙර නාබියේ ආලේප කරගන්න .....
4.අප්ප්‍රානිකත්වය හා ලිගුවේ කුඩා බවට .......
බැබිල මුල් සිරිවැඩිබැබිල මුල් සුවඩ කොට්ටන් වදකහ ගජතිප්පිලි අමුක්කරා අල යන මේවා සමව ගෙන චූර්න කර වෙඩෙරු සමග අනා දින 21 පුරුෂලිගුවේ ආලේප කරන්න .......
දෑසමන් කොල යුශ රසදිය අලු මනෝසීල සුවදකොට්ටන් වියලි ඉගුරු තිප්පිලි පුස්කර සමව ගෙන චූර්න කර තලතෙලින් අබරා පුරුශාන්ගයේ ගල්වන්න ....
අශ්ව ගන්ද තෙල් දිනපතා ගල්වා ඉදිරියට පිරිමදින්න .....
වල් ඌරු තෙල් මීපැණි එකට කලවම් කර දිනපතා ආලේපකර පිරිමදින්න .......
කරපින්චා කොල යුශට ඌරු තෙල් දමා කකාරා නිවුන පසු දිනකට දෙවරක් ආලේප කරන්න ...
5.වැඩි වේලාවක් අධික තෘප්තියක් ලැබීමට ....
කීකිරිදිය කොල කෝමාරිකා විශ්නුක්‍රාන්ති සාදික්කා සමව ගෙන අබරා ගුලිකොට ගුලියක් කටේ තබාගෙන එකතුවෙන්න ........
නෙලුම් ඇට මද ගේ කුරුලු බිත්තර එකට අබරා පුරුශාන්ගයේ තවරා වියලුන පසු රතියේ යෙඩෙන්න ,,,,
පැනි දොඩම් ලෙලිවල පැගිරි පුරුශාන්ගයේ ගල්වා රතියේ යෙදෙන්න ...
මදුරුතලා මුල් සෝදා කටේ දමාගෙන රතියේ යෙදෙන්න ,,,,
සියබලා මීපැනියෙන් අනා පුරුශාන්ගයේ ගල්වා වියලුන පසු රතියේ යෙදෙන්න '''