maxsa.
+8
මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය (බස්නාහිර පලාත)
மோட்டார் வாகன போக்குவரத்து ஆணையாளர் அலுவலகம் (மேல் மாhகாணம்)
Office of the Provincial Commissioner of Motor Traffic (Western Province)
වාහන සබැඳි ආදායම් බලපත්‍ර අලුත් කිරීමේ සේවාව
- භාවිතා කිරීමට ප්‍රථම අනන්‍යතාවය සහතිකකර සිටින්න.
කරුණාකර මෙම සේවාව භාවිතා කිරීමට පෙර පහත සඳහන් දෑ කියවන්න
වාහන සබැඳි ආදායම් බලපත්‍ර අලුත් කිරීමේ සේවාවට සාදරයෙන් පිළිගනිමු.
ඔබට මෙම සේවාව භාවිතයෙන් සබැඳි ලෙස
මෝටර් රථ, මෝටර් සයිකල්, ද්විත්ව කාර්ය වාහන, ඉඩම් වාහන, ත්‍රිරෝද රථ, A-Z මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කරගත හැක.
අනෙක් සියලු වාහන සඳහා, ඔබට පහසු
බස්නාහිර පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට පිවිසෙන්න.
ඔබේ සබැඳි ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීමට පෙර, කරුණාකර පහත දැක්වෙන සමාගමකින් ලබාගත් වලංගු
රක්ෂණ සහතිකයක් සහ
වාහන විමෝචන සහතිකයක් ඔබ සතුබව සහතික කර ගන්න.
රක්ෂණ සේවාවන්:
වාහන විමෝචන සහතික සේවාවන්:
මෙම සේවාව සඳහා ඔබෙන් පහසුකම් සැලසීමේ ගාස්තුවක් අයකරගනු ලැබේ.