සිංහල පහසුවෙන් Type කළ හැකි නවතම Online Keyboard එක
BeatSnoop වෙතින් අලුතින් හදුන්වාදෙන Sinhala Type කළ හැකි Online Sinhala Typing Keyboard එක ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් භාවිතා කල හැක.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය Sinhala Unicode වලට අමතරව Sinhala Font Support කරන අතර ඔබ Type කරගන්නා ලද වාක්‍යයන් සියල්ලම Text File එකක් ලෙස Save කරගත හැකි වීමයි.
Photoshop, word වැනි Software වල භාවිතා කිරීමට අවශ්‍ය නම් Sinhala Font Tab එක යටතේ ඇති වචන සියල්ල copy කරගන්න.
දැන් Photoshop, word හි Font Type එකට සිංහල Font Type එකක් තෝරගෙන Copy කරගත් වචන ටික Paste කරන්න.

Last edited: